32 කොටස

1.1K 150 40
                                    

බෙහෙත් බිව්ව නිසා මගෙ ඇගෙ රස්නෙත් අඩු උන නිසා සියාමම්මා කාමරෙට කැම ගෙනත් දෙන්න හැදුවත් මම එපා කියලා කැම මෙසෙ ආවා. සුදු බෙබිත් එක්කම පහලට ආව මම හැමොම කැම මෙසෙ ඉදන් ඉද්දි සහස්න ලගට ගිහින් වාඩි උනා. මෙහෙට ආවත් හරි මට සහස්න එක්ක ගොඩක් වෙලා ඉන්න බැරි උනා.

"උබට හොදයිද....."

"දැන් හොදයි සහස්න..... සොරි ඔයි..... ඔයා මගෙ යාලුවා වෙලත් මට ඔයා ගැන හොයන්න බැරි උනා....."

"ආ එක ගැන උබ වද වෙන්න එපා..... හසිත් අයියයි මිනෙල්කයි එක්ක මම ආතල් එකෙ හිටියා..... මිනෙල්ක මල්ලිත් මරු බන්..... පට්ට ආතල් පොර ඇ....."

"ම්ම්ම්..... එයානම් හොදයි තමා..... අර අංගුට්ටියෝ දෙන්නා වගෙ නෙවෙයි......"

"අපෝ..... නිදුකි, මිහිරිද..... උන් දෙන්නවනම් මතක් කරන්න එපා..... මම රශෙන් අයියා එක්ක කතා කරනවා මුන් දෙන්නා අහන් ඉදලා මට මාර වදයක් දුන්නෙ බන්....."

"රශෙන් අයියා මොකො කිව්වේ උබට මෙහෙ ආව එකට....."

"එහෙම මුකුත් නැ බන්..... කොහොමත් එයා මට වැඩිය නිති දලා හිර කරන්නෙ නැ..... පරිස්සමින් ඉදහන් කිව්ව එච්චරයි......"

"ම්ම්ම්ම්....."

සහස්නයි මායි කුටු කුටු ගාන ගමන් කතා කරද්දි අපිට ඉස්සරහා හිටිය අර අංගුට්ටියෝ දෙන්නා උන්ගෙ ඇස් දෙක ලගට ඇගිලි දෙකක් අරන් ගිහින් අපි දෙන්නා පැත්තට දික් කරෙ හරියට නිකම් අපි අවදානෙන් ඉන්නෙ කියන්න වගෙ. සහස්න උන්ටත් විරිත්තලා ගස්සලා අහක බලා ගද්දි, උන් දෙන්නත් ඒ වගෙ ගස්සලා අහක බලා ගත්තා.

කැම මැසෙට තිබ්බට පස්සෙ සියාමම්මා සියාපප්පාට කැම බෙදලා දිලා අනිත් අයටත් බෙදා ගන්න කිව්වා. මමත් සුදු බෙබිට බෙදලා දිලා හසිත් බෙබිටත් බෙදලා දුන්නෙ එයා මාත් එක්ක හිනා වෙද්දි. ඔක දැකලා මන් දැක්කා අර අංගුට්ටියෝ දෙන්නා මොනවද මන්දා කුටු කුටු ගලා දෙන්නට දෙන්නා මුමුණ ගන්නවා. දැන් එක්කො මුන් දෙන්නා අපිව තුන්කොන් ආදරයක් විදිහට ශිප් කරන්නත් බැරි නැ.

"අප්පච්චි මට දෙයක් කියන්න තියෙනවා......"

හැමොම කැම බෙදා ගන්න ගමන් ඉද්දි ලොකු මැනිකේ එහෙම කිව්වම හැමොම එ දෙවල් නතර කරලා එයා දිහා බැලුවා.

සපූ 🌼 Yizhan | Nonfiction  (Completed)Where stories live. Discover now