දිනරු මනුත්ම සේනානායක
රනුත් ප්රාර්ථන බණ්ඩාරනායකමන් ඌට පණ ඇරල මන් දන්නවා ඌත් එහෙමයි . එක අම්මගෙ කිරිබීලා නැති උනත්, එකම ලේ ඇගේ ගලන්නේ නැති උනත් ,ඌට මම වගේම ඌත් මට පණ ඇරල .
මොන මගුලක් උනත් ඌවයි මාවයි වෙන් කරන්න බෑ .ඌ මගේ එකා .ඌ මගේ යාලුවා . ~ මගේ අය්යා .
•
•
•
•
•
•
•
•
•
•කාලෙ ආපස්සට හරවන්න පුළුවන් නම් මන් ඒක කරනවා. මඟෑරුන හැම මොහොතක්ම එයාගෙ ආදරේ එක්ක හරි පරිස්සමට මට විඳින්න ආසයි .
දරාගන්න බැරි හැමවෙලාවකම දිගම දිග හදුවක් නලලට දෙන්න.' ඇයි එච්චර ආදරේ මන් මැරෙයි දෙය්යනේ '
කියන ගමන් දිගා හාද්දක් එයාගෙ නලලෙන් තියන් ඇස් පියාගෙන ඉන්න .ඒත් ,……………………………………
YOU ARE READING
fri(end)s
Fanfictionතේරුම් ගන්න අමාරුයි හැබැයි - හැබැයි ඒක වෙනස් .ඔව් . මන් ඌට පණ ඇරල මන් දන්නවා ඌත් එහෙමයි . එක අම්මගෙ කිරිබීලා නැති උනත් එකම ලේ ඇගේ ගලන්නේ නැති උනත් ඌට මම වගේම ඌත් මට පණ ඇරල . මොන මගුලක් උනත් ඌවයි මාවයි වෙන් කරන්න බෑ .ඌ මගේ එකා .ඌ මගේ යාලුවා . ~ මගේ...