හැඳින්වීම ~

477 23 4
                                    

            දිනරු මනුත්ම සේනානායක     

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


            දිනරු මනුත්ම සේනානායක
    


            රනුත් ප්‍රාර්ථන බණ්ඩාරනායක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


  
         රනුත් ප්‍රාර්ථන බණ්ඩාරනායක

මන් ඌට පණ ඇරල මන් දන්නවා ඌත් එහෙමයි . එක අම්මගෙ කිරිබීලා නැති උනත්, එකම ලේ ඇගේ ගලන්නේ නැති උනත් ,ඌට මම වගේම ඌත් මට පණ ඇරල .

මොන මගුලක් උනත් ඌවයි මාවයි වෙන් කරන්න බෑ .ඌ මගේ එකා .ඌ මගේ යාලුවා . ~ මගේ අය්යා .










කාලෙ ආපස්සට හරවන්න පුළුවන් නම් මන් ඒක කරනවා. මඟෑරුන හැම මොහොතක්ම එයාගෙ ආදරේ එක්ක හරි පරිස්සමට මට විඳින්න ආසයි .
දරාගන්න බැරි හැමවෙලාවකම දිගම දිග හදුවක් නලලට දෙන්න.

  ' ඇයි එච්චර ආදරේ මන් මැරෙයි දෙය්යනේ '
කියන ගමන් දිගා හාද්දක් එයාගෙ නලලෙන් තියන් ඇස් පියාගෙන ඉන්න .

ඒත් ,……………………………………


fri(end)s Where stories live. Discover now