13 කොටස

101 10 6
                                    

' උඹ මැරියන් බං වැඩක් නෑ කිව්වනේ '

" අනේ බන් ගෑණියේ තේරුම් ගනිං ඌ කැමති නම් මෙලහකට කැමති කියල කියනවා .මන් එදා උඹ දුන්න ලියුමත් දුන්නා . අදහස අතෑරපන් බන් . "

' මොකක්ද මනූ උඹ නම් වැඩක් නෑ ඕයී . මන් සාප කරනවා අද අනිවාර්යයෙන් තොගෙ සරම කැඩෙන්න කියලා . '

"" තව ෆයිව් මිනිට්ස් අය්යා අක්කා තීන්නේ .""

' හරි මේක කියහන් එතකොට අර ශෙරීනද ශෙලීනද මොකීද කුණ්ඩවාලෙ එක්ක යාලු නෑ කියලා අය්යා උඹ එක්ක කිව්වද ? '

" නෑ කියලනං කිව්වා ඒත් ඉතිං මට තක්කෙටම ඒම කියන්නත් බෑනෙ . "

' ඉතින් නෑ කියලා කියන එකේ ඇයි බන් උඹට මන් ගැන අය්යට කියන්න බැරි මොකක්ද බන් '

"" තව ඔන්ලි ටු මිනිට්ස් ""

" අනේ බන් වසුන්දරා තේරුම්ගනින් .ඌ ඒම මන් කිව්ව පලියට යාලු වෙනවා නම් මෙලහකට අන්තඃපුරයක් ඉන්නවා බන් .
මේක මහ විසාල කරදරක් උනානේ ."

මන්  මේ කලුපාට බතික් රෙද්දේ කහ පාටින් ඉරක් ඇඳපු සරමත් ඇඳන් මේන් එසෙම්බ්ලි එක ගන්න ස්ටේජ් එකට නංගින පඩිපෙලේ පලවෙනි පඩියට එක කකුලක් තියන් අනිත් කකුල පොලව උඩ තියාගෙන රනුත් අය්යා එක්ක එකට ඉන්න අහසෙ මාලිගා තනන වසුන්දරාට තේරුම් කරනවා අහසේ මාලිගා තැනුවට ඒකි ඉන්නේ මහ පොළවේ කියලා .

අලුතෙන්ම මහපු හින්ඳා පිටත් කසනෝ කසනෝ වගේ . සරම ඇඳන් ඉන්නත් අමාරුයි කොයි වෙලේ කඩන් වැටෙයිද දන්නෑ . ඔක්කොමත් හරි මට දැන් එපාම වෙලා ඉන්නේ මේ වුට්ටිගේ අඳෝනාව අහන් ඉන්න එක. ඇයි හුත්ත තේරුම් ගන්න බැරි මේක එක පාරක් සිංහලෙන් කිව්වම .මට කියන්නත් බෑනෙ එදා අය්යා ඇත්තටම කෙනෙක් ගැන කැමැත්තක් තීනවා කියලා මන් එක්ක කිව්වා කියලා .ඊට පස්සේ මේ පරට්ටිගෙන් බේරෙන්න හම්බෙන්නෑ ඒ මොකීද කියල දැනගන්නකන් . අනේ හු#ත මම දන්නෙත් නෑ එ මොකීද කියන්න .

' අනේ වෙන මුකුත් නෙවේ උඹට තීන්නේ පැහැදිලි ඊරිසියාව .අන්න ඒක තේරුම් ගනින් . "

"" තව වන් මිනිට්ස් ඔයාලා රෙඩීනේ මයික් ටෙස්ට් කරන්න ඕන්නෑ මන් ඊයෙ යන්න කලිනුත් බලලා ගියේ . ""

fri(end)s Where stories live. Discover now