" එහාට වෙයන් හු#තෝ . තෝත් එක්ක හැ#නෙන්න හොයාගනින් වෙන එකෙක් .මට අසහනේ නෑ උඹට වගේ ."
' #මිනෙන්න ආවා නම් උබ ඉන්නේ ඔහොම නෙවේ මන් ඉන්නෙත් මෙහෙම නෙවේ . So නිකන් දඟලන්න තියාගන්න එපා little mouse '
" මේ ඕයි මන් දඟලනවා වගේ පේනවද ? පොට්ටයිද ? අනික කට පරිස්සම් කරගෙන කතාකරපන් ....දැන් පව් නොදී එහාට වෙයන් මිනිහො මට යන්න . "
' ඉන්නවා ඔහොම ටිකක් . මන් මරන්න හැදුවේ නෑනෙ . මන් කට පරිස්සමෙන් තමයි කතා කරන්නේ . උබ උබේ සද්දෙ පොඩ්ඩක් අඩු කරගනින් . '
" මගෙ සද්දෙ අඩු කරන්න තමුසෙ කවුද ඕයි . "
සිත් පහන් කරන්න ඕන වෙලාවෙ දැන් නම් ඒ පහනෙ දැල්ලට ඇවිලුණ ගාණට මේ ඇවිලෙන්නේ මනුත්ම පන්තියට යන්න කියල වොශෲම් එකෙ තනි කල්ලා ආව කොල්ලො දෙන්නා .
' උබට එකක් කියන්නම් හැම තිස්සෙම එල්ලෙන්න එන්න එපා . එදා උන සිද්ධිය නිසා නම් තමුසෙ මේ නැට්ට පාගන් දඟලන්නේ මට කියන්න තීන්නේ ඒක උඹේ අය්යා පටන් ගත්ත නාඩගමක් මිසක් මගේ වැරැද්දක් නෑ . '
" උබේ වැරැද්දක් නෙවේ නම් කොහොමද අයිසේ මගෙ අය්යගෙ මූනෙ ප්ලාස්ටර් අලවන්න තරම් තුවාල උනේ . "
' නිකන් බබෙක් වෙන්න එපා ඕයි. තමුසෙගෙ නෑනගෙ අසහනේට මට කරන්න දෙයක් නෑ . තමුසෙගෙ අය්යා මාත් එක්ක වලියට එනකොට කටපුක පියන් ගුටි කන්න බෑනෙ . '
" හරි ඒ හුත්තවල් දැන් වෙන්න ඕන විදියට වෙලා ඉවරයි නේ . දැන් මගෙන් මැරුම් නොකා මට යන්න දීපන් . "
' ඉඳපන් මන් කියල ඉවර නෑ . '
පරණ වොශ් රූම් එකෙන් එලියට එන්න තීන බාගෙට කැඩිච්ච දොර ලඟ අවහිර වෙලා තීන අත හින්දා හේශාන් ආයිම පාරක් කේන්තියෙන් පුපුරන ගමන් හොඳ හුස්මක් පාත දැම්මේ දැන් නම් කේන්තියේ පාලනේ උපරිමේ ඉන්නේ කියල බලන් ඉන්න එකෙකුට ඕන විදියට තේරුම් යන්න .
" මොන හු#තක්ද ඕයි කියන්නේ . "
' ඊයේ මට වාහනේ අරන් යන්න උන්නෑ .මන් අද ඇවිල්ලා අරන් යන්නම්........and i didnt want to bother you . '
" කියල ඉවරනම් තමුසෙග අතගන්නවද ? මට යන්න ඕනෙ . "
මේ පාර නම් ඇත්තටම ඉවරයි වගේ . බොහෝම තියුනු විදියට හේශාන්ගෙ මූණට එල්ල වෙලා තිබ්බ බැල්ම එක්ක මෙච්චර වෙලා මඟ හරස් කරන් තිබ්බ මෙතුවරගෙ අත අයින් උන ගමන් හේශාන් එකමපාරක්වත් පිටිපස්සෙ හැරෙන්න මහන්සි නොවීම පන්තියට යන්න ගියා .
YOU ARE READING
fri(end)s
Fanfictionතේරුම් ගන්න අමාරුයි හැබැයි - හැබැයි ඒක වෙනස් .ඔව් . මන් ඌට පණ ඇරල මන් දන්නවා ඌත් එහෙමයි . එක අම්මගෙ කිරිබීලා නැති උනත් එකම ලේ ඇගේ ගලන්නේ නැති උනත් ඌට මම වගේම ඌත් මට පණ ඇරල . මොන මගුලක් උනත් ඌවයි මාවයි වෙන් කරන්න බෑ .ඌ මගේ එකා .ඌ මගේ යාලුවා . ~ මගේ...