Explanation

383 41 9
                                    

Hello!!

පොඩි පැහැදිලි කිරීමක් කරන්න ආවේ. කුක්ගේ වෙනස් වීමට හේතුවේ පැහැදිලි මදිකමක් ගැන දෙතුන් දෙනෙක් කිව්වා.

අනිවාරෙන් ඒක මගේ මිස්ටේක් එකක්. ඒ නිසයි මේ explanation එක.

මෙහෙමයි. කලින් චැප්ටර් එකේ තියෙන්නේ hypnosis method එකක් ගැන. ඒ කියන්නේ මෝහන ප්‍රතිකාර. ඒකෙන් පුළුවන් කෙනෙක්ගේ මතකය ආපස්සට ගෙනියන්න. සමහර වෙලාවට එයාලගේ තියන අඳුරු මතක අමතක කරලා දාන්න. (ඒක දන්නවා ඇති කියලා හිතනවා)

ජින් කියන්නේ සයිකැස්ට්‍රික් කෙනෙක් කියලා මීට කලින් කියල තිබුනනේ. ඉතින් ජින් මේ කියන මෙතර්ඩ් එක තමයි පාවිච්චි කරේ ජන්කුක්ගෙ තියන අඳුරු මතක අයින් කරන්න.

මුල ඉදන්ම කියවගෙන ආපු අයට හම්බෙන්න ඇති එක තැනක්; නම්ජුන් එක්ක ජින් ටේහ්‍යුන්ගෙ මැන්ශන් එකට එන කොටස. එතනින් තමයි psychological කොටස පටන් ගන්නේ.

එතනදි ජින් ජන්කුක්ගෙන් අහනවා එයාගේ විස්තර. ඒ විස්තර වලට අනුව ජන්කුක් කියන්නේ ෆැශන් ඩිසයිනින් ස්ටුඩන්ට් කෙනෙක්. ඒ කියන්නේ එයා ක්‍රියේටිව් මයින්ඩ් එකක් තියන කෙනෙක්නේ.

ක්‍රියේටිව්  මයින්ඩ් එකක් තියන අයට දේවල් ඉමෑජින් කරන එක ගොඩක් ලේසියි. ඒ කියන්නේ එයාලව මෝහනය කරන්නත් ගොඩක් ලේසියි. ඒ අනුව ජන්කුක් ඉන්නේ දැන් මෝහනය වෙලා.

(ඔය ඔක්කොම හොයාගත්තේ yt එකෙන්. කැමති අය හොයලා බලන්න. ඒක ගොඩක් ඉන්ට්‍රස්ට්.)

ඉතින් දැන් ඒ කොටස පැහැදිලිද? Doubts තියෙද්දි කතාවේ ඉන්ට්‍රස්ට් එක නැති වෙන නිසා ඒවා අහන්න. මං උත්තර දෙන්නම්.

ඇත්තටම මට අමතක උනානේ මේක කියවන හැමෝම මං වගේ psychology පිස්සෝ නෙමෙයි කියලා 🌝👉👈
ම්හුක්..

එහෙනම් යන්නාං.

Bye

𝐇𝐞𝐚𝐫𝐭𝐥𝐞𝐬𝐬 | 𝐓𝐤  ✔ Where stories live. Discover now