Chapter eleven

538 69 15
                                    

ටේහ්‍යුන්ගෙ වාහනේ කෙලින්ම ආවේ කිම් මැන්ශන් එකට.
මහ දවල් උනත් කිම් මැන්ශන් එකටම ආවේණික වුන අමුතු ගුප්ත බව මොනම වෙලාවකවත් නැති වුනේ නැහැ.

එකම වේගෙකින් ආපු වාහන ටික මැන්ශන් එක ඉස්සරහ නැවැත්තුවා. වාහන ටික නවත්තපු ගමන් ටේහ්‍යුන් වාහනෙන් බැහැලා ඩෝර් එක ගැලවිලා යන්න තරම් වේගෙන් වහන ගමන් මැන්ශන් එක ඇතුලට ගියා. ටේහ්‍යුන් යද්දි වටේ හිටපු බොඩිගාඩ්ස්ලා එයාට ඔළුව නැමුවා. ඒත් ටේහ්‍යුන් ඒ දේවල් දැක්කද කියන එක නම් ලොකු සැකයක්.

.

.

එයාගේ සෙක්සි වයිෆි හෙලවෙන්නවත් බැරුව වේදනාවෙන් ඉන්නවා දකින්න බලාගෙන ටේහ්‍යුන් රූම් එකට ගියත් ජන්කුක්ගෙ හෙවනැල්ලක්වත් රූම් එකේ පේන්න තිබුනේ නැහැ. ජන්කුක් පේන්න නැති වෙද්දි ටේහ්‍යුන්ට දැනුනේ ලොකු තරහක්. ජන්කුක් ඉන්න ඕනේ රූම් එකේ!. ටේහ්‍යුන් ජන්කුක්ට කිසිම වෙලාවක පර්මිශන් දුන්නේ නැහැ රූම් එකෙන් එලියට යන්න. ඇරත් ටේහ්‍යුන්ට හොඳටම විශ්වාසයි ජන්කුක්ට බැහැ කාගෙවත් උදව්වක් නැතුව නැගිටගන්නවත්.

"ෆක්!"

"ජන්කුක්!! " ටේහ්‍යුන් කෑගහන ගමන් රූම් එකෙන් එලියට ගියා. පහලට යද්දි එයාට ඇහුනා ජන්කුක්ගෙ කටහඩ. ජන්කුක් ගොඩක් සැහැල්ලුවෙන් කාත් එක්ක හරි කතා කරනවා. ටේහ්‍යුන්ට ඒ ගැන දැනුනේ ලොකු කුතුහලයක්. මොකද ටේහ්‍යුන් ජන්කුක්ගෙන් එහෙම හැසිරීමක් බලාපොරොත්තු වුනේ නැහැ. ජන්කුක්ට බෑ මේ මැන්ශන් එක ඇතුලේ නිදහසේ හුස්ම ගන්නවත්. ටේහ්‍යුන්ට ඕනේ ජන්කුක් විදවනවා බලන්න විතරයි.

පඩිපෙල ළගින් හැරිලා ටේහ්‍යුන් ජන්කුක්ගෙ කටහඩ ඇහුන පැත්තට ගියා.
ටේහ්‍යුන් ආවේ කිචන් එකට. ඒත් කිචන් එකට වෙලා වැඩ කරන ලේඩි කෙනෙක් එක්ක ජන්කුක් හිනා වෙලා කතා කරන විදිහ දැක්කහම ටේහ්‍යුන්ගෙ අත් තවත් මිට මෙලවුනා. කේන්තියට ටේහ්‍යුන්ගේ මුළු ඇගම ගිනිගන්නවා වගේ දැනුනා.

ජන්කුක් ඒ සර්වන්ට් ලේඩි එක්ක හිනා වෙවී කතා කරන ගමන් ඩෙසට් එකක් හදන්න ඒ ලේඩිට උදව් කරනවා.

ඒත් ජන්කුක් හිටියේ ඉදගෙන. ඒ ඉන්න විදිහට එයා ඇදන් හිටපු සුදු ඕවර් සයිස් ශර්ට් එක නිසා කකුල් වලින් බාගයක්ම තිබුනෙ නිරාවරණය වෙලා. ශර්ට් එකේ උඩ බට්න් එක ඇරිලා තියෙද්දි කොලර් බෝන්ස් ගොඩක් හොඳට පැහැදිලිව පෙනුනා. ජන්කුක්ගෙ කර්ලි හෙයා එක උඩට කරලා පෝනි ටේල් එකක් දාලා තිබුනා. ජන්කුක්ගෙ ලිප්ස් ගොඩක් රතුයි වගේම ගොඩක් ශයින්. හරියට රෙඩ් වෙල්වට් කේක් එකක් වගේ. ඒ හැමදේම එක්ක ටේහ්‍යුන්ට ජන්කුක්ව පෙනුනේ ගොඩක් සෙක්සි විදිහට. අනිවාර්යයෙන්ම. ජන්කුක් ගොඩක් සෙක්සි. ඒත් දැන් එයා මේ ඉන්න විදිහ එයාගේ සෙක්සිනස් එක ගොඩක් වැඩි කරලා පෙන්නුවා. Sexiness overloaded!

𝐇𝐞𝐚𝐫𝐭𝐥𝐞𝐬𝐬 | 𝐓𝐤  ✔ Where stories live. Discover now