Chapter seventeen

418 64 22
                                    

"සර් මේක ටිකක් ට්‍රයි කරලා බලන්න පුළුවන්ද "

"ම්..මේක!? මට කියන්න පුළුවන්ද මොකද්ද මේ වෙන්නේ කියලා. ඇයි මේ මට මෙච්චර අවුට්ෆිට්ස් ට්‍රයි කරන්නේ!? "

"සොරි සර් ඇත්තටම අපි ඒක ගැන දන්නේ නැහැ. "

ඩිසයිනර් කියද්දි එයා අතේ තිබුන ලෙග් රින්ග් එකක් තියන ටයිට් ශෝට් එකයි ක්‍රොප් ටොප් එකයි උදුරලා ගත්ත ජන්කුක් ඩිසයිනර්ටත් රවන ගමන් ක්ලෝසෙට් එක ඇතුලට ඇවිදන් ගියේ ටිකක් අමාරුවෙන්. මොකද ඊයේ රෑ පටන් ගත්ත බ්ලෝ ජොබ් අන්තිමට ඉවර වුනේ ටේහ්‍යුන්ගෙ බෙඩ් එක උඩ.
කවුරු මොනවා කිව්වත් ජන්කුක් ඉස්සරහ ටේහ්‍යුන් කන්ට්‍රෝල් වෙන එක ගොඩක් අමාරු වැඩක්. වගේම ඩ්‍රන්ක් ටේහ්‍යුන්ගෙන් සෙල්ෆ් කන්ට්‍රෝල් එකක් බලාපොරොත්තු වෙන එකත් ගොඩක් අමාරු දෙයක්. ඒ නිසා ඊයේ රෑත් මුළු රූම් එක පුරාම තිබුනේ ජන්කුක්ගෙ මෝන්ස් වගේම කම් ස්මෙල් එක විතරයි.

වයිල්ඩ් සෙශන් එකකින් පස්සේ දවල් වෙනකන් නිදා ගත්ත ජන්කුක්ට වෙනදා වගේම ජිමින් ලන්ච් එක අතටම ගෙනත් දුන්නා. ඒත් ලන්ච් එකත් අරන් හිමීට වොශ් එකකුත් දාගත්ත ජන්කුක්ට රිලැක්ස් වෙන්න ලැබුනේ බොහොම පොඩි වෙලාවයි. ටේහ්‍යුන් එවපු ෆැශන් ඩිසයිනර් වගේම මේකප් ආටිස්ට් නිසා ජන්කුක්ගෙ නිදහස් වෙලාව සම්පූර්ණයෙන්ම නැති වෙලා ගියා. ඒ වෙලාවේ ඉදන් පැය ගානක් තිස්සේ ජන්කුක් එකින් එක අවුට්ෆිට් එක ට්‍රයි කරා. හොඳටම එපා වෙලා හිටපු ජන්කුක් මේ ට්‍රයි කරන අවසාන අවුට්ෆිට් එක බව හිතන ගමනුයි ඩිසයිනර් අතේ තියාගෙන හිටපු ශෝර්ට් එකයි ක්‍රොප් ටොප් එකයි අරන් ඇතුලට ගියේ.

ක්ලෝසෙට් එක ඇතුලට ගිහින් ජන්කුක් ඩිසයිනර් දුන්න ශෝර්ට් එකයි ක්‍රොප් එකයි ඇඳලා බැලුවා. ඒ අවුට්ෆිට් එකට ජන්කුක් සුපර් සෙක්සි. කෙනෙක්ට දෙපාරක් නෙමෙයි සිය පාරක් වුනත් හැරිලා බලන තරමේ සෙක්සි ලුක් එකක් ජන්කුක්ට ඒ අවුට්ෆිට් එකෙන් ලැබුනා.

ටිකක් වෙලා මිරර් එකෙන් එයාගෙම දිහා බලන් හිටපු ජන්කුක් එක වටයක් කැරකුනා.
ෆ්‍රොන්ට් සයිඩ් එක වගේම බැක් සයිඩ් එකත් එක වගේම සෙක්සි ලුක් එකක් ගද්දි ජන්කුක්ට එයාගේ ලුක් එක ගැන පොඩි ආඩම්බරයක් දැනුනත් ටේහ්‍යුන්ව මතක් වුන ගමන් ජන්කුක් එයාගේ ලුක් එකට කර්ස් කරා.

𝐇𝐞𝐚𝐫𝐭𝐥𝐞𝐬𝐬 | 𝐓𝐤  ✔ Where stories live. Discover now