038🎶

248 28 56
                                    



" නොදන්නවා නෙවෙයි මම...දන්නවා නොසෑහෙන්න ආදරෙ වග..ඉකි ගහන්නෙපා...කඳුලු හලන්නෙපා...මම උඹලව දාල යනවද ම්ම්.. මගෙම උනායෙන් පස්සෙ මම උඹව දාලා ගිහින් හරියනවද ම්ම්...දැන් උඹලා මගෙ...මගෙ ආත්මෙන්ම මම උඹලට බැඳිලා ඉවරයි...රිදෙයි උඹලට ඒක නොසෑහෙන්න ලොකු වරදක් .. ඒ තරම් වත් රිදෙන්න මම දඬුවම් කරන්නෑ...."

" බේබී.......ඔහොම කතා කරනකොට කවදාවත් නැති තරං අසරණ කමක් දැනෙනව මට...."

" මට තරම් නම් නැතුවැති චූටි මහත්තයා.....නොහිතා ඉඳින් උඹගෙ හිත එපා පාරගන්න... මම අද ගෙදර එකේ අමාරු කං ඇරෙන්න ටිකක් තුරුල් වෙලා නිදාගනින්..උඹලා වටින හන්දම මට උඹ ගැන අල්පෙනෙත්තක් තරංවත් කහටක් නෑ..මම නැති කලේ හේතු කියන්න අවස්තාවක් මිස..මාව නෙවෙයිනේ..."

මේ උයනෙ උනත් මල් නැති තැන් තියනවා..
නුඹ නොමැති උනත් තාමත් මං ඉන්නවා....!!
මට දැනුනු විටත් නොදැනුනු බව දන්නවා..
හඳ එලිය යටත් හදවත් ගිනි ගන්නවා....!!

🎶

හිත නොතලාම හත් කඩකිනුත් එහාට පැලිලා ගියා...අහිතක් හිතන්න බැරි උනෙම මගෙම වරද හන්දා....අදට දවස් තුනක් හිතින් දැවි දැවී විඳව විඳව ඉන්න අරන්....වචනෙකින්වත් ඉඟියකින් වත් කිසිම විදිහකින් බේබිගෙ වෙනසක් නැති එකම මට වේදනාවක්..අඩුම බනින්න හරි තිබ්බා නේද..පාරක් ගැහුවත් මම මොනවත් කියනවද..ඒත් මොනවත් නොවුන ගානටම ඔහොම ඉන්නකොට මේ පපුවට කොච්චර දුකද වේදනාවද...කොහොම උනත් සහනයක් හෝ ලැජ්ජ නැතුව ඉල්ලන්නෙ කොහොමද බොරුම උල්පතක් පාද පාද ගින්නක් අවුස්සපු මම...කොහොම හරි ඉවසන්න හිතාගෙන බලි ඇඳලා විනාස කරපු ජීවිත කතාවක් මම එහෙම්ම පිටපත් කරන්න ගත්තා...

අපහැදිලි නොවුනත් ගොඩක් තැන් සෑහෙන්න පරිස්සමෙන් පිටපත් කෙරුව...සමහරක් තැන් වල හයිය මිතිලව අමු අමුවෙන් වලලලා ඉකි ගගහා ඇඬුවා...මට අඬන්නවත් අවසර ලැබුන්නැති කාලෙ හෙලාපු බොරු කඳුලු වලට හරියන්න ඇති පදමින් මම ඇඬුවා.ලියපු අකුරු බොඳ නොවෙන්න කඳුලු ඉඳ හිටවත් අකුරු උඩට වැටෙන්න නොදී පිට අල්ලෙන් පිහල දැම්ම...

වසත් දා ස්වර -  ✔️Where stories live. Discover now