08🪻🪷

210 34 9
                                    

පැය තුනක් විතරම ඒ පැත්තෙ ලස්සන බැලුවා කියලා වැඩක් නැ මේ පැත්ත ගැන ඒ තරම්ම ලස්සනයි... වටේම ඇවිදලා රෑ වේගෙන ආපු නිසා ආපහු අනුලාවතී අම්මාගේ ගෙදරට යන්න ගියා අනික එ වයසක මනුස්සයා විතරනේ ගෙදර...

ගෙදර ගාවට එද්දි මට එච්චර හොදක් දැනුනේ නැ.. ඉස්සරහා දොරත් ඇරලා දාලා..අනික කට්ට කළුවරයි ලයිට් දාලාත් නැ

මම ගෙට හෙමින් හෙමින් ගියා..

අනුලාවතී අම්මා!!!

කවුරැහරි.... කවුරැහරි අනුලාවතී අම්මාව මරලා දාලා ගෙට ආපු මට දකින්න හම්බුනේ සාලේ මැද්දේ ලේ විලක් මැද වැටිලා හිටපු අනුලාවතී අම්මා විතරයි මම ඉක්මනින් ගිහිල්ලා අනුලාවතී අම්මාගේ හුස්ම වැටෙනවාද කියලා බැලුවා
එයාගේ හුස්ම වැටෙන්නේ නැ...

මම ඉක්මනින් ගේ ඇතුලට ගිහිම් මේ අපරාදේ කරපු එකා තාම ඉන්නවාද කියලා බැලුවා කිසි සාක්ෂියක් නැ... එ කියන්නේ මම අනුලාවතී අම්මාව හම්බුනා කියලා කවුරැහරි දැනගෙන තියනවා නිකම් එකෙක් නෙමෙයි ප්‍රින්සිගේ මර්ඩර් එක කරපු එ නරැමයෝමයි....

හරි අපි බලා ගමු උඹලා අඩියක් ඉස්සරහාට තිබ්බා නම් මම ඉට වඩා කපටි අපි බලාගමු මම මේ කේස් එක කවදාහරි විසදනවා ..

මම කටකොනේ හිනාවක් දාලා ලගම තිබ්බ කඩයක් හොයාගෙන ගියා...

එ කඩේ හිටියේ වයසක මනුස්සයෙක් මම ගිහිම් කතා කරා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එ කඩේ හිටියේ වයසක මනුස්සයෙක් මම ගිහිම් කතා කරා

අන්කල්...

කියන්න පුතා..

මට කෝල් එකක් ගන්න පුලුවන්ද මගේ phone එකේ battery බැහැලා..

ගන්න දරැවෝ...

එ අන්කල් දිපු phone එකෙන්ම බදුල්ල පොලීසියට කෝල් එකක් ගත්තා අරන් අනුලාවතී අම්මාගේ මරණේ ගැන දැනුම් දුන්නා.. ඉට පස්සේ පැයක් විතර ඉදලා නොදන්න ගානට එතනට ගියේ මට ඔෆිස් එකේම් කොල් කරලා කිව්වා කියලා...

හන්තාන මල්🪻🪷Where stories live. Discover now