හායි දරැවනි ඔන්න අලුත්ම අලුත් කතාවක් අරගෙන LUNA ඔයාලගේ ආලින්දයට වැඩියා මේක Yizhan එකක් නමුත් ඔයාලට සම්පුර්ණ නිදහස තියනවා ඔයාලට කැමති කෙනෙක් මේකට imagine කරගන්න මොකද ඔබේ සැප මගේ සතුටයි... අනික තමා මේක idolගේ පෞද්ගලික ජිවිතේට කිසි හානියක් කිරිමට හිතාගෙන ලියන එකක් නෙමෙයි මේක ප්‍රබන්ධයක්
මේක comedy, horror, romantic එකක් මම ටිකක් දන්න ආස සයිඩ් එකක් මේකේ එන සමහර සිද්දි මමම අත්දැකපුවා සත්‍ය සිදුවිම් හරිද..
අනික දැම්මම කියන එක හොදයි මේකේ bottom එහෙමත් නැත්තම් මම imagine කරපු විදිහට ජාන්ගේ චරිතය මම හැදුවේ ලලයි ලිලයි ලයි එකේ ධනුෂ්ක වගේ අනික එ කතාවේ සමහර දෙබස් මම ආස නිසාම මේකට එකතු කරන්න හිතුවා.... ඔන්න නොකිව්වායි කියලා කියන්න එපා
කියලා තියෙන්නේ ඉට පස්සේ හෑලි දාගෙන එන්න එපා කතාව අර ටෙලිනාට්ටිය වගේ අහවල් එක වගේ කියලා... අනික කෙලින්ම කියන්නේ ඔනි published කරන්න පරක්කු වුනාට plot එක ප්ලෑන් කරලා සැහෙන කල්..අනික් එක තමා මේකේ එපිසෝඩ් එකෙන් එපිසෝඩ් එකට වෙනස් එ කියන්නේ එක එපියක් bottom ගේ අනිත් එපිය top ගේ එ කියන්නේpov දෙකකින් යන්නෙ අනික pov දෙක වෙනස්ම විදිහට යන්නෙ..
පළවෙනි yizhan එක හිතේ ලෝකු දෙගිඩියාවක් තියාගෙන තමා මේක ලියන්නේ එත් මම හිතනවා ඔයාලා මන්දාරම්, සිතුවම් එකට වගේම මේ කටත් මට සපෝට් කරයි කියලා
Yizhan පලවෙනි කතාව නිසා අඩුපාඩු තියෙයි මම හිතනවා ඔයාලා අඩුපාඩු පෙන්නලා දෙයි කියලා..
එහෙනම් අපි පළවෙනි එපියෙන් හම්බෙමු...
LUNA 🩵🌕
(