ළමයි මට ටික කාලයක් දෙන්න මම කතාව එක දිගට දිලා ඉවර කරන්නම් මම දන්නවා ඔයාලට බලන් ඉන්න තියන එක හරිම නරක වැඩක් එත් ළමයි මම කතාවක් ඔළුව ඇතුලේ හදාගන්න තරම් ලොකු මානසිකත්වයක නැ එහෙම සිටුවේශන් එකක කතාවක් ලියලා මට ඔයාලට හරියට කියවගන්න පුලුවන් ලස්සන කතාවක් දෙන්න පුලුවන් වෙන එකක් නැ එක නිසා මම හිතනවා ඔයාලා මාව තේරුම් ගනි කියලා...
අනික තමා එක එපියක් ලියලා අනිත් එපිය ලියන්න පටන් ගද්දි මම ඔයාලගේ feedback එකක් බලාපොරොත්තු වෙනවා එත් එහෙම එකක් ලැබෙන්නේ නැ මම කවදාවත් වෝට් කමෙන්ට් ඉල්ලපු මනුස්සයෙක් නෙමෙයි කියවන්නෙ එක මනුස්සයාටද එයා වෙනුවෙන් මගේ මානසික නිදහස වෙනුවෙන් ලියපු කෙනෙක්
හැබැයි ඔයාලගෙන් වෝට් එකක් කමෙන්ට් එකක් වැටෙද්දි මට මාර සතුටුයි මම කතාව වැඩිය කොහේවත් promote කරන මනුස්සයෙක් නෙමෙයි... කාගෙන්වත් බලෙන් උදව් ඉල්ලන මනුස්සයෙකුත් නෙමෙයි
ඉතින් ආයි ලියන්න තරම් මානසිකත්වයක් හැදුනු දවසක එන්නම්....
මම දන්නවා දැන් මම තරම් නරක ඔතර් කෙනෙක් නැති වෙයි අනික මම දන්නවා මං වගේ පොඩි ඔතර් කෙනෙක් අඩු වුනා කියලා ඔයාලට ගානක්වත් නැති වෙයි...
ඉතිම් දින නියමයක් නොමැති විරාමයකට අවසර ❤️🩹❗
මා සමඟ සිටි සියලුම ආදරණිය මිනිසුනි ඔබලාට ස්තුති❤මම moon girl
LUNA 🍀🌕(දැන් මේකට කවුරැත් කමෙන්ට් කරන්න එපා මම මේක publish කරන්නේ මේක මට unpublished කරලා තියාගන්න බැරි නිසා මොකද මේකේ තියන කමෙන්ට් වලට මම හරි ආසයි 🥺)