25🪻🪷

137 24 7
                                    

(මේ පාර්ට් එක සිංදුව එක්කම විදින්න...)

සනුකයියේ....

ම්ම්...

එයි ඇයි. එයි ඔයා මාව පරිස්සම් කරන්නේ...

උඹට එක දැනගන්නම ඔනිද...

ඔව්...

මම උඹව පරිස්සම් කරන්නේ මම උඹට ආදරේ නිසා මම උඹව දැකපු පලවෙනි දවසේ ඉදන්ම උඹ ගැන හිතුවා

යැයි.. යැයි.. යැයි. තමා යනවා හලෝ යන්න එහෙනම් එදා කිව්වේ මම කොල්ලොන්ට ආස ඤෑ අරකයි මේකයි කියලා මේ උඹලත් මිනිස්සු අපිත් මිනිස්සු බොරැ මරිසී දාන්න එපා හරිද මරිසි..

මේ යකා එක්ක මට දැන් පට්ට කෙන්ති බැන බැන ඉදලා දැන් එනවා මෙතන ආජරේයි ගාගෙන මට ආපු තරහාට අතට අහුවුනේ වැස්සට ඉහලං ඇවිත් පස්සෙ සිටි එකේ දාලා තිබුන කූඩේ මම එකම අරන් පාරවල් ටිකක් දුන්නා මගේ තරහා නිවෙනකම්ම..

ආව් යකෝ රිදෙනවා..

රිදෙන්න තමා ගහන්නෙ

හරි දැන් ගහලා ඉවරද..

ඔව්..... ඉතුරු ටික පස්සට...

එහෙමද දැන් ඔබතුමාගේ උත්තරේ මොකක්ද..

මොකටද

මම කියපු දේට ... මම මෙච්චර දවසක් හිතේ තියන් හිටියා තවත් තියන් ඉන්න බෑ දැන් මට දැන ගන්නෙ ඔනි කැමතිද අකමැතිද කියන එක විතරයි මම ඔයාගෙන් ලැබෙන ඔනිම උත්තරයක් බාර ගන්න ලැහැස්ති...

මම දන්නෑ තාම දන්නෑ කොහොමටවත් නෑ හැබැයි එහෙම දෙයක් තියනවා...

වටේන් යන්න එපා කෙලින් කියන්න දන්නවානේ මට වට වන්දනා උත්තර අල්ලන්නෙ නැ...

මම කැමති ගම්ස් හිවලෝ... මමත් කැමැත්තෙන් හිටියේ හුම්... අනික තවුසේ එදා වීරයා වගේ මගේ දේවල් මගේ විතරයි කියද්දි මට එතන නටන්න හිතුනා

හන්තාන මල්🪻🪷Where stories live. Discover now