මම දෙයක් කියන්න ආවේ..
අපිට උඹ කියන දේවල් අහන්න වේලාව ඉලෙෙ එක නිසා අයිනකට වෙයන්..
මට අද මේක කියන්නම ඔනි...
මාව එහාට කරලා අක්කා ඉස්සර වුනා මේකී සනුකයියා ඉන්න නිසාද වීරයා වෙන්න හදන්නේ... එත් එක පාරටම මට පිටිපස්සට වේලා ඉන්න එකම තමා හොඳ කියලා හිතුනා..
අනේ මෙවුල්.. මම දන්නෙ නැනේ ඔයාත් මෙහේ කියලා...
හනේව් මම හිතුවා ඉස්කොලේ ඉවර වුනාම මේකිගෙන් බේරෙන්න පුලුවන් වෙයි කියලා මේකි එ පාර අපේ ගෙවල් පැත්තටත් ඇවිත් මම අක්කාගේ පිටිපස්සේ මුණ හංගගත්තා..
චුටි කවුද මේ සක්කරවට්ටම..
ඔකි තමා මම කිව්ව අර වනමලීයා කියන එකි..
අර තමුසේ පස්සෙන් එන එකී නේද..
ඔව් ඔව්...
අක්කායි මමයි හිටියේ වනමලීයා ගැන කතා කර කර එත් එකපාරටම කුකුල් සිරා කියපු ටිකත් එක්ක මගේ උඩ ගිහිල්ලා තිබුන ඇස් උඩ ගියා..
සුදු තමුසේට මම කඩේ ගාව නේද ඉන්න කිව්වේ..
හරි ඉතිම් මම ආවේ ඔයා නැති නිසා අනික බාප්පා කිව්වා ඔයා නැත්තම් තනියම එන්න බය වෙන්න එපා කියලා...
අනික කොහොමද මුව දන්නෙ උඹ...
අයියෝ මේයා අපේ ඉස්කොලේනේ අනේ... මම මොකද මේයාව නොදන්නෙ..
හ්ම් එහෙමද....
දැන් මෙතන මොකක්ද වෙන්නේ..
හරි අඩුපාඩුවත් හරි මෙච්චර වේලා එහාට වෙන්න හිටපු සනුකයියාත් අපි ගාවට ආවා...