හායි යාලුවනේ..
ඉතින් ඉතින්....
ඔන්න මම අලුත් කතාවක් ලියන්න කියලා හිතුවා..
මේක ඇත්තටම school love එකක්..Non-fic එකක්...
ඉස්සරහට ඉස්සරහට ගලන් යන කතාවක්..ගොඩක් chapters ලියන්න idea එකක් නැහැ මට ඇත්තටම..short & sweet ඔයාලගේ හිතට දැනෙන විදිහට කතාව දෙන්නයි මට ඕනේ..
කතාව හිමින් හිමින් ලියන් යන්නම්..ඔයලාගේ සප් එකත් දෙන්න මට පැටව්නේ..
ඉතින් එන්න අපි කියවලා බලමු..
අවීන් ඉදුසර දහනායක
වයස - අවුරුදු 18
තෙනුශ්ක යෙශාන් සමරසිංහ
වයස - අවුදරුදු 18
මේ ඉන්නේ දැනට කතාවේ කතා නායකයෝ ඩබල...ඇත්තටම මම මේ 4ටෝ 2ක දැම්මේ මගේ හිතේ මවන් ඉන්න රූප විදිහට...හැබැයි කතාව කියවන් යද්දී ඔයාලගේ හිතේ විදිහට රූප මවාගන්න හරිද බබාලා...තව තව කට්ටිය කතාව මැදදී කතාවට එයි..එතකොට අපි ඒ කට්ටියව අදුරගම්මු...
දැනට මෙච්චරයි..අපි එහෙනම් ඉක්මනට කතාව පටන්ගම්මු...මට සප් එකක් දෙන්න මගේ හා පැටව් ටික...
ඉක්මනට අප්ඩේට් අරන් එන්නම්....
බායි...ලවු යූ.....
YOU ARE READING
AmorE
Non-Fictionඉස්කෝලේ යන කොල්ලො දෙන්නෙක්ගේ වැඩ ගැන ලියවෙන හරි ලස්සන කතාවක්..ආදරය,තරහව,දඩබ්බරකම,මුරණ්ඩුව මතුවුන ලස්සන තරුණ කොලු ගැටව් දෙන්නෙක්... එන්න...කියවලාම බලමු....