ඇවැසියි රියලටියෙන් නිදහස් වී
යන්නට මාගේ ෆැන්ටසියට
මන්ද ,
මට නොපුරුදුයි මේ දැනෙන හැගීම..
කිසිදු නමක් නොමැති මෙම අත්භූත හැගීම
දුරු කරලීමට තිබෙන හොදම
පිළියම යෑමය ෆැන්ටසියට..
මන්ද,
තවමත් මා පමණක් ම දන්න
මාගේ ෆැන්ටසිය
පිරී තිබෙන්නේ සතුටින් ම
පමණක් ය..
එහි නොමැත මෙවැනි නොපුරුදු හැගීම්
එහි සියල්ල මට පුරුදුය..Tina_
YOU ARE READING
𝙳𝙰𝙸𝚂𝚈 🌼
Fantasyමලකට තිබිය හැකිද කතාවක්? එසේත් නොමැතිනම් මිනිසුන් මල් වලට ලබාදේවිද කතාවක්? ලිවීම පැවසීමට නොහැකි වූ හැගීම් පැවසීමට උචිත තවත් එක් ආකාරයකි. මගේ හිත තුළ ඇති ෆැන්ටසි සිහිනත්, වේදනාකාරී වූ ප්‍රථම ප්‍රේමයත් හැකි අයුරින් ප්‍රකාශ කොට සිත නිදහස් කර ගැනීමක්ය...