කියන්න මට ඇයි?
ඒ කලු පැහැති
ගැඹුරු දෑස් ඒ තරම් ම සීතල
මුත්
අහිංසක?මා ඔබගේ ප්‍රියතම දේ?
ඔව් දෑස්.
"ඒකපාර්ශ්වික ආදරය හරි සොදුරුයි. ඊට දෙගුණයක් වේදනාකාරියි"
"සමකෝණී ත්‍රිකෝණයකි ඔබත්, මමත්,ඇයත්"
Tina
YOU ARE READING
𝙳𝙰𝙸𝚂𝚈 🌼
Fantasyමලකට තිබිය හැකිද කතාවක්? එසේත් නොමැතිනම් මිනිසුන් මල් වලට ලබාදේවිද කතාවක්? ලිවීම පැවසීමට නොහැකි වූ හැගීම් පැවසීමට උචිත තවත් එක් ආකාරයකි. මගේ හිත තුළ ඇති ෆැන්ටසි සිහිනත්, වේදනාකාරී වූ ප්‍රථම ප්‍රේමයත් හැකි අයුරින් ප්‍රකාශ කොට සිත නිදහස් කර ගැනීමක්ය...
දෑස් හා අපි
කියන්න මට ඇයි?
ඒ කලු පැහැති
ගැඹුරු දෑස් ඒ තරම් ම සීතල
මුත්
අහිංසක?මා ඔබගේ ප්‍රියතම දේ?
ඔව් දෑස්.
"ඒකපාර්ශ්වික ආදරය හරි සොදුරුයි. ඊට දෙගුණයක් වේදනාකාරියි"
"සමකෝණී ත්‍රිකෝණයකි ඔබත්, මමත්,ඇයත්"
Tina