ලිවීමෙහිද පලක් නැත

1 1 0
                                    

"සීතල මිනිසුන් සීතල වෙන්නේ වැඩිපුර අඩපුවාම දියවෙලා ලු"

හදට කතා කරන්න පුලුවන් වුනා නම්
අද මම මෙහෙම නැහැ
මම ඔයාට දෙන්න කියලා දුන්නු
පණිවුඩ ගොඩ හැටියට



Tina

 𝙳𝙰𝙸𝚂𝚈 🌼Where stories live. Discover now