ප්‍රථම ප්‍රේමය

8 1 0
                                    

පරක්කු වී වැටහුණු
ප්‍රථම ප්‍රේමය
ආඩම්බර කම හේතුවෙන් පිළි
ගැනීමට මැළි කමක් වූ
ප්‍රථම ප්‍රේමය..
මැජික් එකක් සේ
අතුරුදහන් වුණු ප්‍රථම ප්‍රේමය
මුලු ජීවියම දැකීමටත් නොමැති ව
දුක් විමට සිදු වූ ප්‍රථම ප්‍රේමය..
මගේ අවසානවන්ත
ප්‍රථම ප්‍රේමය..
ඩේසි මල උදෙසා වූ
මාගේ ප්‍රථම ප්‍රේමය!

Tina_

 𝙳𝙰𝙸𝚂𝚈 🌼Where stories live. Discover now