අවසාන වශයෙන්

2 1 0
                                    

ඔබට ලිවීමට තරම්
මා දක්ෂ නොමැති හෙයින්
මා මෙතනින් නවතිමි
නමුත් හැගීම් ගොන්නක්
හඳ තුල තබාගනිමි..
සෑම මතකයක් ම
කිසි දෙනෙක නොමැකේවී..
අවම තරමේ මට නැවත
නුබව දැක ගැනීමට
ඇවැසිය
වචනයෙන් නැතත්
දෑස් වලින් හෝ
මා කෙතෙරම් ප්‍රේම කලාද
යන වග නැවත වරක් පැවසීමට..

Tina

 𝙳𝙰𝙸𝚂𝚈 🌼Where stories live. Discover now