අයිතියක් නොමැති චන්ද්‍රයා

5 1 0
                                    

කෙතරම් ප්‍රේම කලද
බැහැ කියන්නට අයිතිවාසිකම්
චන්ද්‍රයාට
හැක්කේ එය දෙස බලා
සෙනෙසෙන්ට පමනක්මය..
පුලුවනි කතා කරන්නට
චන්ද්‍රයා සමග තනිවමම..
අප කෙතෙරම් ප්‍රේම කරනවාද යන්න
කෑ ගසා පවසන්නට..
පෙරලා කතා කිරීමට නොහැකි වූවත්
අසාගෙන සිටීවී
හිතේ තිබෙන ප්‍රේමය පිළිබදව...

Tina_

 𝙳𝙰𝙸𝚂𝚈 🌼Where stories live. Discover now