පොත් වලින් සුවය සෙව්වෙමි

6 1 2
                                    


ඇවිලෙන මිනිසෙකුගේ සිතක්
නිවා දැමීමට පොතකට පුලුවන් ද?
මන්ද බැරි¿
පොත් ලියවිලා තියෙන්නේ මැජික්
අකුරු සමූහයක්
එකට එකතු වී වන විට..
තමන්ගේ සිත ඇවිලෙන ප්‍රශ්නය
නිවා දැමීම උදෙසා ඇවැසි
පිළිතුරුද ඒ මැජික් අකුරු සමූහය
තුළ කොතැන හෝ
තිබීමට පුලුවන..
ඉතිං කියවන ලියන පුද්ගලයෙකුගේ
සිත මොනම ප්‍රශ්නයක් ආවත්
කෙතෙරම්ම ඇවිලුනත්
නිවා ගැනිමට ඔවුන් හොදාකාරවම
දනී..

Tina_

 𝙳𝙰𝙸𝚂𝚈 🌼Where stories live. Discover now