ගණිතය කලජ්චේදය
පිටුපස පේළියේ හිද සිටි ගැහැණු ළමයෙකුගේ
කෝපි පැහැ වූ විශාල දෑස් ..
ඉදිරිපස පේළියක හිද සිටි කිරිගරුඬ වන්
කඩවසම් පිරිමි ළමයෙකුගේ
ආගාධ වන් ගැඹුරු කලු පැහැති දෑස්වල
ගිලිණු මොහොත..
කලු පාට දෑස් දෙස හොරුහින් බලා
සිටි මොහොත..
එම දෑස් වල ඇති සීතල හා ගැඹුරු භාවය
රහස් සගවනවා යැයි හැගුනු දවස..
එසේ හොරැහින් බලා සිටීමේදී
එම කලු පැහැති දෑස් වලට එම කෝපි
පැහැ දෑස් හමු වූ දවස..
ඔවුන්ගෙ පළමු දෑස් බැදීම..
කෝපි පැහැ දෑස් හනික ලැජ්ජාශීලිව
වෙනත් දිශාවක් බලා ගත් මොහොත..
ආත්මයන් එකට ගැට ගැසූ
දෑස් බැදීම!Tina_
YOU ARE READING
𝙳𝙰𝙸𝚂𝚈 🌼
Fantasyමලකට තිබිය හැකිද කතාවක්? එසේත් නොමැතිනම් මිනිසුන් මල් වලට ලබාදේවිද කතාවක්? ලිවීම පැවසීමට නොහැකි වූ හැගීම් පැවසීමට උචිත තවත් එක් ආකාරයකි. මගේ හිත තුළ ඇති ෆැන්ටසි සිහිනත්, වේදනාකාරී වූ ප්‍රථම ප්‍රේමයත් හැකි අයුරින් ප්‍රකාශ කොට සිත නිදහස් කර ගැනීමක්ය...