කලු පැහැති ආගාධ වන් ගැඹුරු
රහස් පවසන දෑස් හිමි
තරුණයාගේ පෙර සිටි
පෙම්වතියගේ දිනපොත
කියවීමට අවස්තාවක්
ලැබුණු දිනපොත
දින පොතක් නොවුණු
ඔහු ගැන පමණක් පිටු කිහිපයක්
ලියා තිබූ නමට දිනපොත
හිත් සන්වේදී කරන වදන් වූ දිනපොත
තේරුම් ගැනීමට නොහැකිව
සතුටින් වෙන් වූ බව වූ
පෙර පෙම්වතියගේ දිනපොත
නව පෙම්වතියක් ගැන
ලියා තිබූ දිනපොත
මාගේ හිතට හේතුවක් නොමැතිව
දුකක් දුන්
ඇයගේ දිනපොත...Tina_
YOU ARE READING
𝙳𝙰𝙸𝚂𝚈 🌼
Fantasyමලකට තිබිය හැකිද කතාවක්? එසේත් නොමැතිනම් මිනිසුන් මල් වලට ලබාදේවිද කතාවක්? ලිවීම පැවසීමට නොහැකි වූ හැගීම් පැවසීමට උචිත තවත් එක් ආකාරයකි. මගේ හිත තුළ ඇති ෆැන්ටසි සිහිනත්, වේදනාකාරී වූ ප්‍රථම ප්‍රේමයත් හැකි අයුරින් ප්‍රකාශ කොට සිත නිදහස් කර ගැනීමක්ය...