ජීවිතය

2 1 0
                                    


ජීවිතය හරි පුදුමයි
කෙනෙක් තමන්ගේ බලාපොරොත්තු
ඉෂ්ඨ කර ගන්න ගොඩක්
වෙහෙස මහන්සි වෙනකොට
තවත් කෙනෙකුට ඒ හැම දේම
ඉපදෙන කොටම ලැබිලා..
ඟගක් වුනත් ලස්සන වෙන්නෙ
බාධක ඇතුරින් ගලා යනකොට
වෙනකොට
ජීවියකට උනත් ලස්සන වෙන්න
බාධක අනිවාර්යයෙන්ම අවශ්‍යයි ..
නීරස ජීවිතයකට වඩා
බාධක පිරිනු ජීවිතයක්
ජීවමාන යි..

Tina_

 𝙳𝙰𝙸𝚂𝚈 🌼Where stories live. Discover now