"ආආ සුදු මහත්තයා ... කසාද බැදලා ජෝඩුව නෑගම් ආවද "
ග්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර් සනේශ් අයියෙ .. මුට මාත් එක්ක ආත්මගත මෙව්වා එකක් තියෙනවා . හු"ත .. මම තවුසෙව...
"බ්වෑක්ක්ක්ක් "
මං සනේශ් අයියා ඇරපු දොරෙන් ඔලුවත් අල්ලන් එලියට බැස්සා විතරයි වොමිට් වුනා .සනේශ් අයියා ටිකක් වෙලා කන්ෆියුස්ඩ් ලුක් එකෙන් බලන් ඉදලා ගල් ඉබ්බා කිව්ව කතාව ...
" අඩෝ ආගිව්ය ........ වැඩ්ඩා ඇ "
"අනේ උබ~ට ගහනවා අයියෙ "
හුත්ත ඒ අස්සෙ කැරකෙනවානෙ . මං මුන්ව කනවා මගුල . ග්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර් මට දැන් මගෙ ඇතුලෙ ඉන්න වැම්පයර් ආත්මෙ ආරුඩ වේගෙන එන්නෙ අම්මම්මෙහ් .
"Are u ok සිත්රූ "
"ඇ යු ඔකැහෙ . ඇ යු ඔකැහෙ තමා . මම උබව කනවා අයියේ "
"ආව්ව්ව් ආව්ව් සිත්රූ . අතෑරපන්කො. උබට යකෙක් වැහුනද "
මං අනිත් පැත්තට මගෙ වටේ අත දාගන්න ගිය ආගිව්ය අයියගෙ අත අරන් දෙයියො දුන්නා වගේ පිහිටලා තියන හා දත් වලින් අල්ල ගත්තා . මූට මෙහෙම කරලා මදි . ඊලග පාර අත නෙවෙයි අයියෙ හපන්නෙ මම .
" ම්ම්ම් ලස්සනයි ... ආයවත් හෙමීට පලයන් අයියෙ .. නැත්නම් මං හපන්නෙ ... නැ එක්කො ඕන් නැ "
ආගිව්ය අයියා යකා ගහලා වගේ මගේ දිහා බලන් ඉන්නවා . ඒ අස්සෙ සනේශ් අයියා කාර් එකට හේත්තු වෙලා බඩ අල්ලන් හිනා වෙනවා . පස්සෙ මං ඉස්සරහ බලද්දි තමා දැක්කෙ
" මලහත්තිහුත්තයි ... මුන් ඔක්කොම මෙහෙද "
ඔශාන් අයියයි භවන්තයයි රුසිරුවයි චමිදුලා සෙට් එකයි චමෝද් අයියලයි ... අනේ යකො ඔක්කොම කන්ඩ වගේ මගෙ දිහා බලන් . හරිනෙ ඉතිං මං කුමාරයෙක් වගේ කියුට් නෙ අද . අවදානේ ලැබිලා සුදුමහත්තයට ම්හ්ක්. ඒත් මට අවදානේ එපා . එහෙම අවදානේ ඕනේ නැ නෙ මං කියන්නෙ . මට හෙන අපහසුයි වගේ මේක ඇදගන මෙහෙම ඉන්නත් ~
" ආආ ආගිව්ය පුතා . ඔයාලා එනකම් තමා ඔක්කොම බලන් හිටියෙ .යං යං ඇතුලට . මේ ළමයි කෑවෙත් නැ ඔයාලා එනකම් කියලා . සනේශ් ඔය ළමයි දෙන්නව ඔහොම තියන් ඉන් නැතුව ගෙට එක්කන් එන්න . "
YOU ARE READING
අධිමාත්රා
Non-Fictionවැස්ස වැහැලා ඉවර වුන ගමන්ම තියන අදුරු රෑක ඔයත් එක්ක කැලේ පාරක් දිගේ තනියම ඇවිදන් යන ගමන් " ආගිව්ය අයියෙ එදා දවසක් හොල්මන් ..." කියලා මම පටන් අර ගත්ත කතාව "කටවහපං සිත්රූ ..." කියලා ඔයා ඉවර කරන්න ඕනේ .... "කැස්වටුවා මං මොනා හරි කිව්වොත් තමයි...