කොහොම හරි මට ඉන්ජෙක්ශන් එකෙන් පස්සෙ ලොකූවට අමාරුවක් තිබ්බෙ නැ . ඒත් මගෙ ඔලුවෙ වෙන්න ගියපු දේවල් චිත්‍රයක් වගේ විඩින් විඩ ඇදෙන්න ගත්තා . ඒත් මට ඒක ගැන ලොකූ ගානක් ගියෙ නැ . ආගිව්‍ය අයියා මගෙ ලගින්ම හිටියා. කටවහපං සිත්රූ කටවහපං සිත්රූ කිය කිය මං කියන හැම එකම අහගන මගෙ ඔලුව අත ගගා එයා මං ලගින්ම හිටියා
" සිත්රූ "
"ම්ම්ම් "
" නිදිද "
" නැ... මගෙ කට රිදෙනවනෙ අයියෙ "
" මේ දෙ ගැන කාටත් කියන්න එපා තේරුනාද ? "
" ඇයි ඒ "
" එතනදි ඔයා ඒ නරුමයගෙන් බේරුනත් ඕක ගැන මිනිස්සුන්ට පැතිරිලා යද්දි ඒ මිනිස්සු කතා කරන්නෙ උබ ඇත්තටම අරූ අතින් රේප් වුනා වගෙ . Have you know bba? මිනිස්සු කැමති කොහොම හරි හොද දෙයක් වෙනවට වඩා අපිට නරකක් වෙනවට...තේරුනාද ? "
" ම්ම්ම් "
ඇත්ත ... අන්තිමට ආගිව්‍ය අයියා කියනවා වගේ මට පාරෙ බැහැලා යන්න වෙන් නැ .මං දිනන හැම වෙලාවකම මං හොද වෙන හැම වෙලාවකම මගෙන් නරකක් වෙන ඕන වෙලාවක මං පැරදෙන ඕන වෙලාවක ඔක්කොටම කලින් ඉස්සරහට එන්නෙ මේ වෙච්ච දේවල් ගැන ඒ මිනිස්සු හදා ගත්ත කතාව
මට සනීප වුනත් අයියටනම් සතියක්ටවත් හොස්පිට්ල් එකෙන් එන්න බැරිවෙන්න ශොට් එක වැදිලා තිබ්බා . අයියගෙ අනාගතේ අදුරුවෙනවා වගේ සීන් එක්කුත් ඩොක්ටර් අංකල් කිව්වා . මං කිව්වෙ අනවශ්‍ය ප්‍රදේශයකට රගර් ගහන අයියගෙ ශොට් එකක් වැදිලලුනෙ ඒයි . හොද වැඩේ හැබැයි ..ඕකේ අමාරුව සනීප කරගන්න්න නෙ ඒ මිනිහා මේ අහිංසක මට බෙහෙත් පෙව්වෙ . ඉව්ව්ව්ව් කැ&යා . මං එහෙමනම් ඕකගෙ ඇ% දෙක තලනවා අනේ . නැ එක්කො එහෙම ඕනේ නැ . පිටරටකට විකුනලා මං ඒක විභාග දෙපාර්තුමේන්තුවට දීලා කියනවා මාව a/l පාස් කරන්න කියලා . වැඩකට නැති දේකින් වුනත් වැඩක් ගන්න විදිහ මේ සිත්රූ ගෙන් දැනගන්න ඒයි .
" ඒයි මේ අයියෙ ඒක නෙවෙයි .."
" ඒ පාර මොකක්ද උබ කියන්න යන අවලං කතාව "
" අවලං කතාවක් නෙවෙයි ඒයි ... ගයාන් අයියගෙ අනාගතෙත් අදුරු වෙලා තියන එකේ මං බැලුවෙ අර දෙක පිටරටකට විකුණලා ලංකාවට ආධාරයක් දෙන්න "
YOU ARE READING
අධිමාත්‍රා
Non-Fictionවැස්ස වැහැලා ඉවර වුන ගමන්ම තියන අදුරු රෑක ඔයත් එක්ක කැලේ පාරක් දිගේ තනියම ඇවිදන් යන ගමන් " ආගිව්‍ය අයියෙ එදා දවසක් හොල්මන් ..." කියලා මම පටන් අර ගත්ත කතාව "කටවහපං සිත්රූ ..." කියලා ඔයා ඉවර කරන්න ඕනේ .... "කැස්වටුවා මං මොනා හරි කිව්වොත් තමයි...