15.

113 17 9
                                    

"හරි සිහියට? උබ කියන්නෙ මට හරි සිහියට එන්න කියලද බල්ලෝ උබ උබ දැක්කද නිව්ස්  අර  වේස බල්ලා මංලු ඌට අතවර කරේ මං ඌව දූශනෙ කරාලු බලපං බලපං ඌගෙ කතාව ...මගෙ හෙලුව හිරිකිත නැතුව අර ටිවි ඒකෙ යනවා යකෝ උබ කියනවද මට  සිහියට එන්න අද මං ඕකාව මරනවා කෑලි කෑලිවලට කපනවා තොට මේ කරපු දේට වන්දි ගෙවන්නම වෙනවා ආර්යයන්!"

මට මට කදුලු එන්නෑ මුලු ලොකෙම අදුරු වෙනවා වගේ මගෙ මුලු වෙස්මූනම බලං ඉද්දි දියාරු වෙනවා .මට ඕනෙ උනා කෑ ගහලා කියන්න මම එහෙම කෙනෙක් නෙමෙයි යකෝ කියලා...ඒත් කාටද කාටද මං  කියන්න ඕනෙ මගෙ මූනට රැවටුනු ප්‍රේක්ෂකයෝ කියන උන්ටද නැත්තං නැත්තං මගෙ හෙලුව හිරිකිත නැතුව පෙන්නන මාධ්‍යවේදීන්ට  කාටද මං කියන්නෙ  ජීවිතෙ ආයෙමත් ආයෙමත් මං අසරන වෙලා කියලා දැනෙනවා දෙයියනේ උබට මේ දුක පේන්නැද්ද .උබෙ ඔය පඩුපුල මට උනුවෙන්නැද්ද දෙයියෝ ...මගෙ  කකුල්වල වාරු  මටම නැති වෙද්දී කාගෙදෝ අතක් මගෙ ඉන වටේට එතුනෙ ඒ  ඇස් අස්සෙ ආයෙත් මාව අතරමං වෙද්දී....සැනසීමක්! ඒ පපුව කීවෙම ආශික්ය තුරුල් වෙයං කියලා වෙද්දී දෙපාරක් නොහිතපු මම උගෙ පපුවට වාරු උනා සනීපයි!! උබ   ඇවිලෙන ගිනි පුපුරු නිවන ගගක්ද මෙවන් ඇයි උබ ලගදි මාව නිමෙන්නෙ .ඔව් මට උබව ඔනේ උබෙ පපුව ඕනෙ ඒ උනුහුම ඔනෙ ..බල්ලෙක් ගානට වැටුන වේලෙ උබෙ වාරුව විතරයි මට තිබුනෙ ...මං ඇස් පියාගත්තා තප්පරයක් දෙකක් නෑ මට ඕනෙ උනෙ සේරම අමතක කරලා දාන්න නරක හීනයක් ඔව් ඒක එහෙම වෙන්න ඕනෙ මේ හීනෙන් ඇහෙරෙවී ඉක්මනටම එහෙම නේද මං මාවම ඒ පපුව මැද්දෙ සැනසුවෙ එහෙමයි

"ආශික්ය! උබ ඔහොම ඉදලා බෑ මේ වෙලාවෙ උබ සිහියෙන් ඉන්න ඕනෙ ...මේවා උබෙම වැරදි ආශික්ය උබ උන්ගෙ පවුල කඩන්න ගිහින් අන්තිමට උබට උනෙ හූල්ල හූල්ල අඩන්න. දැන්වත් හොද මිනිහෙක් වෙන්න බලපං"

"මහත්තයා මහත්තයාට කෝල් එකක්"

"ගිහින්  කතා කරපං පිරිමියෙක්  වගේ  ඇත්තට මූන දීපං පැනලා යන්නැතුව "

මං වාරු උන ඒ පපුවම මාව ඈත් කරද්දී මං ඌ දිහා බලාගෙන විතරක් උන්නා .උබත් දැක්කෙ මගෙ වැරැද්ද විතරක් වෙද්දී මං මොකටද යකෝ තවත් උබෙ පපු කැහුත්ත අස්සෙ සැනසීම හෙව්වෙ ...මාව පඩරැලක් වගේ ලීලා ඉන්න පැත්තට ඇදිලා ගියෙ අරෞ හිතක් පපුවක් නැති විදිහට මං දිහා බලාගෙන ඉන්න වග දැන දැනමයි ...

ThE  LaSt ChApTeR   <slow update>Where stories live. Discover now