18.

101 17 5
                                    

"මගෙ බිත්තරේ දිපං"

"මේ බලහංකෝ මූ ඇයි උබ හෙන කෙරුමාද මේ අහපං මල්ලි මේ ඒරියා එකෙ ඉන්නවානං මේ කලු මල්ලිට උඩින් යන්න බෑ තේරුනානෙ දැන් පලයං"

"මොකද්ද උබ කියන්නෙ උබ කලුවා නෙමෙ මොන ප#$ උනුත් මට කමක් නෑ මට මගෙ බිත්තරේ දිපං හොද හිතන් බල්ලෝ උබ හිරේ ඉදගෙනත් උබෙ රැස් බැහැලා නැද්ද තුහ්"

"මොකද්ද උබ කියන්නෙ උබට මම ...තො පරයා හිරේ ඉන්නවනං ඒ විදිහට ඉදපං හු$# තො මටද කෙල ගැහුවෙ ආහ් තො මේ කලුවාටද කෙල ගැහුවෙ උබ උබ මුලදිම වැඩ වරද්ද ගත්තා කියලා  හිතාගනිම් ....මං උබට මේ හිරේ ඇතුලෙ අපාය පෙන්නන්ං බලං හිටපං වරෙල්ලා  යමං ඔය ඇති මූට එහෙම මැරෙන්න බෑ"

තොලෙන් ආව හීන් ලේ පාරයි යටි බඩෙන් ආව ආව බඩබොකු එලියට එන්න තරං වේදනාවයි එක්ක මං සිමෙන්ති පොලොව උඩ වකුටු උන්නෙ කලුවාගෙ කල්ලිය ඇවිත් මගෙ ඇටකටු දෙදරන්න ගැහුව පාරවල් එක්ක ....ජීවිතෙ කොච්චර දේවල් වෙනස් වෙලාද වෙනදට අතටම ලැබෙන ලීලාගෙ උනුම උනු බත් එක මතක් වෙන වාරයක් ගානෙ උබ විශ්වාස කරපං දෙයියෝ ඇත්තමයි මට හීල්ලුනා . කලු පතාලෙටත් අණ දීපු මට අද සිමෙන්ති පොලොවක් බදාගෙන බඩ බොකුවලින් එන කැක්කුම් හංගන් අඩන්න සිද්ද වුනා

අදට අවුරුද්දක් මං මේ කුඩුවෙ කූරු ගනන් කරලා ..අද දිනෙ  කවද්ද කවද්ද එලියට යන්නෙ ආපිට එන්න වෙයිද නැත්තං ඊට කලින් මගෙ පන මෙතනම වලලන්න වෙයිද මං දන්නෑ කිසි දෙයක් මං දන්නෑ  මට ඒ දේවල් දැනගන්න තරං  හිත හයිය නෑ දැන් ....මට පුරුදුයි මේවා අමුතුවෙන් දුක කියන වචනෙට හැඩ ගැහෙන්න ඕනෙ මිනිහෙක් නෙමෙ මං සභහරක්දාට කුණු බක්කි අවුස්සලා  කාලා තියෙනවා එහෙව් මට තම්බපු බිත්තරයත් මහ මෙරක් ...මං ඉබෙ නලුවෙක් උන්නෑ .විදින්න පුලුවන් ඔක්කෝම බලු දුක් විදලා ආපු මිනිහෙක් මම ...කූඩුව අස්සෙන් එන මූත්‍ර වල සැර ගද මුලු කූඩුව පුරා පැතිරෙද්දී උනත් බිත්තර නැති බත් පත කන ගමන් මං හිතුවෙ මගෙ ඒකපාර්ශික කියන්නත්  බැරි  නොකියත් බැරි ඒත් ඒ බැදීමට හරි හැටි නමකුත් නැති මගෙ ආදරෙව

හ්ම්ම්  එ දවසින් පස්සෙ ලීලා දෙතුන් වතාවක් මාව බලන්ඩ ආවත් මෙවන්ව නෙමෙ මං ඇහැකට දැක්කෙ ...ලීලාගෙන් මං උගෙ වගතුග ඇහුවාම නං කීවෙ ඌ ගමෙ ගියා කියලා  ...ඔව් ඌ හරි ඌට වැරැද්දක් කියන්න  මට වටින්නෑ ඌට උගෙ රස්සාව නැති  උනා ඉතින් ඌ තවත් මගෙ සුමනෙ කර කර ඉන්න ඕනෙ එකෙක් නෙමෙයි කියලා මාත් දන්නවා ...ආපිට ඌ ගැන කිසි ආරංචියක් ආවෙ නෑයිලු ...මං හිතනවා උබ හොදින් ඇති කියලා සමහරවිට උබ මගෙ නංගි කියනෙකී එක්ක දීග ගිහින් ඇති  දෙයියනේ  මගෙ පපුව එලියට ගැලවෙන්න  තරං ඇදුම් කෑවත් මං ඉවසන් උන්නා ...උබ මගෙ මිනිහා එක්ක  සැනසීමෙ  දීග කනවද බං ඒකත් මාව හිරෙ යවලා  උබයි  මාව වැදුවා කියන ඒකියි එකතු වෙලා පපුව ගලවලා අතට නොදුන්න ටික විතරයි මං ඌට කරපු ආදරෙ  වෙන කවුරුත් නෙමෙ ආර්යයන් ප්‍රනාන්දු  කියන පර වේස බල්ලයි මාව කෑවා . උබලා නියමෙට ගේම ගැහුවා මාව නැත්තටම නැති කරලා උබලා සැනසීමෙ පවුල් කනවද තිරිසන්නු උබලා මට ආපිට ආපිට තිරිසනා තිරිසනා  ගගා සාප යැද්දට මගෙ ජීවිතෙ කාලකන්නි කරපු තොපියි යකෝ  නියම තිරිසන්නු ...

ThE  LaSt ChApTeR   <slow update>Where stories live. Discover now