"බේබි....මං මං කියන දේ අහන්න ඔයා හිතන කිසි දෙයක් මෙතන සිද්ද වුනෙ නෑ "
"තමුසෙ සමලිංගිකයෙක්ද බල්ලෝ"
"බේබි එහෙම දෙයක් නෑ"
"උබලා දෙන්නා හෙලුවෙන් මෙතන හු$#$ මට හිතන්න කියන්නෙ මොනාද කියපං තිරිසනෝ .දෙයියනේ මං මේ මොකක්ද්ද දැක්කෙ දෙයියනෙ"
"මට එක්ස්ප්ලේන් කරන්න චාන්ස් එකක් දෙන්න ආශික්ය කියපංකෝ"
"එයා සේරම දැක්කා තවත් මොනවාද කියන්න ඉතුරු"
එයයි මමයි අවසාන සූරන්තයට මොහොතකට ඉස්සෙල්ලා විලාප දුන්නෙ වෙන කවුරුත් නෙමෙ ඇලන් මාව අතෑරපු හේතුව ඔව් ඒ ගෑනි වරුනි අතුකෝරල එහෙමත් නැත්තං මං බුදියපු මිනිහාගෙ නීත්‍යානුකූල ගෑනි.ඔව් මං ඒ සේරම දැනගෙන තමා උබ එක්ක බුදියන්න ආවේ .එතකොට උබෙ ගෑනි කොහෙන්ද ආවෙ ...නෑ නෑ උබෙ ගෑනි ආවා නෙමෙ එන තැනට පාර කැපුවා ...මොනාද උබ හිතුවෙ මං උබ එක්ක නිකම්ම බුදියන්න එයි කියලාද... නෑ නෑ මට හිතුනා උබ අමාරුවෙන් රැකගෙන ඉන්න පවුල ජීවිතෙ ඇතුලෙ ඇවිලෙන ගිනි පුපුරුවලට ආයෙමත් පන දෙන්න ...මං හිතන්නෙ දැන් මං මෙතනට ඕනෙ චරිතයක් නෙමෙ ...
අර ගෑනි විලාප තියනවා පපුව ගැලවිලා වැටෙන්න තරං හයියෙන් පපුවට ගහ ගහ විලාප දෙද්දී උගෙ මිනිහා වුනු හැම වේසාවා එක්කම හැ#$# එකා ගෑනිව සනසන්න නොයෙකුත් වැදුම් වදිනවා ...උබට ඕනෙ ගෑනි නෙමෙ කසාදෙ රැක ගන්න කියලා මං හොදටම දන්නවා උබ ඔය ගෑනි එක්ක ගියෙත් එකීට ඇති ආදරේකට නෙමෙ කියන්නත් මං හොදටම දන්නවා ඉතින් කොලෙකට විතරක් සිමා වුනු උබෙ සක්කිලි පවුලෙ ඇතුලෙ අලු යට හැංගිච්ච ගිනි පුපුරුවලට පන දෙන එක වැරදිද කියපං
අරකිගෙ බෑගිරි අස්සෙ එකපාරට මාව නැවතුනෙ "මගෙ දරුවා දෙයියෝ" කියලා බඩට තියාගත්ත අතෙන්
"ද-දරුවා"
මගෙ තොල් පෙති අස්සෙ ලාවට තෙරපුනා දරුවා මොන දරුවද ඒ කියන්නෙ උබ බඩ වෙලා"මොනාද වරුනි මේ කියන්නෙ දරුවා මොන දරුවාද ?"
"හහ් මොන දරුවද? උබේ දරුවා මිනිහෝ... උබෙ දරුවා ... උබ එක්ක හැ#$%ම මං තොගෙ අතින් බඩ වෙලා බල්ලෝ තොට ඒක කියන්න කට හදන් එද්දී තෝ මේ බල්ලෙක් එක්ක ෂිට් මට උබව අප්පිරියයි පර බල්ලා .තොගෙ මේ ලේ මගෙ බඩෙ තියෙන එකටත් මං සාප කරනවා යකෝ "
![](https://img.wattpad.com/cover/368008229-288-k956980.jpg)
YOU ARE READING
ThE LaSt ChApTeR <slow update>
Non-Fiction"එයාලට මාව රූකඩයක් වගේද මෙවන්" මම ගොලු උනා . ඇගෙ එක නූල් පොටක් නැතුව උන්න නිරුවතක් ඉදිරියෙ මං මාවම හෙව්වා! "ඔයා මොනාද ආදරේ ගැන දන්නේ ? එහෙම දේවල් ඔයාගෙ ලෝකෙ ඇති ඒත් මගෙ ලෝකෙට නෑ" "තමුසේ මාව කෑවා අයිසේ ! තමුසෙට මං සාප කරනවා මකබෑවිලා පලයන් මෙතනින්" එය...