12.

142 12 9
                                    

"කට්!"

"නියමයි වෙල් ඩන් ආර්යන් ඇන්ඩ් ආශික්ය...ඕකෙ ගායිස් ඊලග රෝල් එකට රෙඩි වෙන්න"

"ඉතින් අද රෑ ඔයා ෆ්රීද?"

"....."

"බේබි ප්ලීස් අපිට පුලුවන් මේක කතා කරලා විසදගන්න"

"......"

"බේබි මං කියන දේ අහන්නකෝ ..නවතින්නකෝ අපිට ටිකක් කතා කරන්න පුලුවන් ...අයි මීන් මට ඕනෙ ඔයාට සොරි කියන්න බේබි"

"අද රෑ අටට යුවර් ප්ලේස් හරිනෙ"

"ඔහ් ගෝඩ් බේබ් ඔයා හරිම ෆාස්ට්නේ ඈස් යුවර් විශ් මයි කැමේලියා"

මගේ ඇගට තාමත් ආදරෙයි එහෙම නේද ඇලන්.මට ඕනෙ උනෙ ටිකක් රිලැක්ස් වෙන්න මං දන්නවා ඌටත් ඕනේ ඒකමයි.ඉතින් මං ඌගෙ යෝජනාව පිලිගත්ත එකෙ වැරැද්දක් නෑනෙ. මට ඕනෙ කෙනාගෙන් ලැබෙන්නැති සතුට මං හරි හොයාගන්න ඕනෙ . මං ඌ යන දිහා බලාගෙන උන්නා.උබට ඇත්තටම මාව ඕනෙද නැත්තං උබත් මාත් එක්ක  ගේම් එකක් ප්ලේ කරන්නද හදන්නෙ.ඒත් මට හිතෙන්නෙම ඇයි උබට මගෙ ඇග විතරයි ඕනේ කියලා වෙන කිසිම ආරමුනක් නෑ කියලමයි මගෙ හිත කියන්නෙ ...මං උබව තාම විශ්වාස කරනවා ඇලන් අන්න ඒක රකීයි කියලා මං හිතනවා

*
*
*
*
"හෙලෝ මොකද?...මොකක්? පර බල්ලෝ තමුසෙලාට එක වැඩක්වත් හරියට කරගන්න බැරිද කියපං ආආ තියනවා පෝන් එක අද දවස ඇතුලත ඕකී මගෙ  කකුල් දෙක ගාව හිටියෙ නැත්තං මං උබලව කෑලි කෑලි වලට කපනවා තේරුනාද ?  දැන් තියපං ඕක "

මං අහන්න අකමැතිම ආරංචිය රශිපබා මේදාවි වර්ණකුලසූරිය  උබව මං අවතක්සේරු කරලා ලොකු වැරැද්දක් කරා ගත්තාද? උබ  මේ ලෝකෙ කොහෙ හැංගුනත් මෙවන්ගෙන් ඈත් වෙලා ඉදපං නැත්තං උබව හැංගුන තැනින් එලියට ගන්න විදිහත් මං හොදට දන්නවා.

මගෙ ඇහැ යැවුනෙ වම් අතෙ මැනික් කටුවට සිල්වර් පාට අත් ඔරලෝසුවෙ කටුව තිබ්බෙ හතයි හතලිස් දෙකට

"වේලාවටම වැඩද තාමත්"

මට හිනාවක් එක්කම කියවුනෙ ඇලන් තාම මාව ගන්න ආවෙ නැති නිසයි .ලා නිල් පාට මම් ජීන්ස් එකට ඇන්ද සුදු පාට ලොකු බැගී ටී එකයි මැච් වෙන්නම දාපු නයික් සුදු ඩෙක් දෙකයි එක්ක කන්නාඩිය ගාවට ආපු මම මගේම හැඩ බලන්න  ගත්තා

ThE  LaSt ChApTeR   <slow update>Where stories live. Discover now