සුදූගෙ සුදු බබා 🥺♥️♥️😩🙈
දේදුන්න කියවලා නැති, ඒත් දේදුන්න ගැන අහලා තියෙන කෙනෙක් මේ දෙක මට එවුවෙ 🙈😫♥️
____________________________
හැඟීම් ගං දියේම පා කරලා යවපු අසරණයා දැනුන වේදනාවටත් එක්කම ගඟෙන්ම නාගෙන තුවායත් පටලවගෙන කුප්පි ලාම්පුවත් පත්තු කරගෙනම ගේ පැත්තට ඇවිදගෙන ගියා.
කුස්සියේ එලියක් පත්තු වෙනවා දැකපු ජන්කුක් එයා අතේ තිබුන ලාම්පුව නිවලා දාලා සද්ද නැතිවම කුස්සියට එබිකම් කරා.
ඒත් ටේ කුස්සියේ හිටපු විදිහට ඒ අසරණ හිත තවත් අසරණ වෙලා කකුල් වෙවුලන්න ගත්තා. කුප්පි ලාම්පුව සද්දෙ නැති වෙන්න පැත්තකින් තියපු ජන්කුක් හොරාට ටේ දිහා බලාගෙනම හිටියා.
දනහිස වැහෙන ප්‍රමාණයට විතර දිග ලා පාට තුනී රෙදි කඩක් පුලුවන් උපරිම පහතට කරලා ඉනේ සැහැල්ලුවට ගැටගහලා හිටපු ටේ, එයා සාමාන්‍යයෙන් රෑට අදින දුහුල් කමිසයක් ඇදලා හිටියත් ඒක උඩට කරල පපුවට වෙන්න ගැට ගහලා තිබුනා.
YOU ARE READING
ආදර දේදුන්න |TK|
Fanfiction🖤🤍 කළු සුදු ජීවිතේකට පාට ගෙනාපු පුංචි දඟකාරයා 💔🩹🌈❤️🩹 Top Kook 🔝🐰 Smut warning ⚠️🔞