🍂 සිංදුව අහලා ඉන්න පැටවුනේ 🩶🎧___________________________
"මගේ සුදූ..."
රෑ නාලා ජන්කුක් නිදාගන්න ඇඳට එද්දිත් ජන්කුක්ට කලින් නාගෙන ගෙට ආපු ටේ ජන්කුක්ට පිටුපාලා බිත්තිය පැත්ත හැරිලා නිදාගෙන හිටියා.
ඇඟ වැහෙන්නම එයාලා පොරවන රෙද්ද දාගෙන හිටියත් කැපිලා පේන ටේගෙ හැඩ ඇඟ දිහා ටික වෙලාවක් බලාගෙන හිටපු ජන්කුක් ඇඳෙන් වාඩි වෙලා ගොඩාක් ආදරෙන් ටේගෙ ඔලුව අතගෑවා.
මේ හැමදේම දාලා යන්න ජන්කුක්ට දුකයි. එයාටත් වඩා සුදූ ඉන්නෙ දුකින් බවත් ජන්කුක් දන්නවා. කවදාවත් නැතුව එයාට පිටුපාලා ඉන්න හේතුව ජන්කුක්ට අමුතුවෙන් අහලා දැනගන්න ඕන උනේ නෑ.
"මැණිකෙ ඔයා නිදිද?"
ටේගෙ දනහිසේ ඉදන් ඉනට එනකන්ම ඇඟ දිගේ ඒ වක්රාකාර හැඩේට ඇඟිල්ලක් අරගෙන ආපු ජන්කුක් ටේගෙ සිහින් ඉඟ ඇඟිලිතුඩු වලින් මිරිකන ගමන් ටේගෙ කනට කරලා එයාගෙ ගැඹුරු හඩින් කතා කරා.
YOU ARE READING
ආදර දේදුන්න |TK|
Fanfiction🖤🤍 කළු සුදු ජීවිතේකට පාට ගෙනාපු පුංචි දඟකාරයා 💔🩹🌈❤️🩹 Top Kook 🔝🐰 Smut warning ⚠️🔞