"සුදූ.....සුදු අම්මීඊඊඊ.....
සුදු මැණිකආආආ.....
සුදු හාමිනේඒඒඒඒ..."
මහ රෑ ගෙදර දොරට තට්ටු කර කර ජන්කුක් කෑ ගහනකොට ටේ ගැස්සිලා ඇහැරුනා. වෙලාව බලපු ටේ දැක්කෙ පාන්දර දෙකත් පහු වෙලා තියෙනවා.
ඉක්මනට කුප්පි ලාම්පුව පත්තු කරපු ටේ දොර අරිනකොටම දොරට මූන තියාගෙන හිටපු ජන්කුක් ගෙම්බා පොලේ ගැහුවා වගේ ගෙයි මැටි පොලව උඩට පතබෑවුනේ ටේ පපුවත් අල්ලගෙන පස්සට පනිනකොටමයි.
ජන්කුක් එහෙමම වැටිලා මොන මොනවදෝ දොඩවන ගමන් මූනත් අතගගා උඩ බෙලි අතට බිමම හාන්සි වෙලා අතපය හතරත් දිගෑරගෙන ඇස් පියාගත්තා.
ටේටනම් හොදටම තරහ ගිහින්. ජන්කුක්ව උස්සන්නෙවත් නැතුව ටේ අත් දෙකත් බැදගෙන බීලා කියව කියව ඉන්න ජන්කුක් දිහා කලකිරීමෙන් බලාගෙන හිටියා.
"සුදු බබා? මොකද මේ අහ්?
අද.... අද හම ගහනවා මං...
නැගිටින්නයි කිවුවෙ ඔතනින්...
රෑ දෙගොඩ හරියක් බීගෙන ඇවිලලා විලිසංගයක් නැතිව කියවන හැටියක්,
මට ගල් ගහයි ගමේ එවුවො සුදු බ්...බේබි හාමු ඔහොම... හැසිරුනොත්නම්..."
ටේ මුලින් කේන්තියෙන් ජන්කුක්ට කතා කරත් අන්තිම ටික කියනකොට ටේගෙ කටහඩ බිදුනා. ටේට දුකයි එයාගෙ සුදු මහත්තයා මෙහෙම හැසිරෙනකොට.
ටේට ඕනෙ සුපුරුදු විදිහට එයා ලඟට ඇවිල්ලා තුරුල් වෙන සුදු බබා මිසක් බීගෙන ඇවිල්ලා කියවන රස්තියාදුකාරයෙක් නෙමෙයි.
ජන්කුක් එයාට දහඅට පිරුණ සතුට සමරපු බව ටේ දන්නවා. ජන්කුක් හිටියෙ එයාගෙ නගරෙ යාලුවො වගේම පිටරට නෑදෑ හිතවතුන් එක්ක කියලත් ටේ දන්නවා. මත්පැන් ටිකක් බොන එකත් හරිම සාමාන්‍ය දෙයක් කියලාත් ටේ දනන්වා.
ESTÁS LEYENDO
ආදර දේදුන්න |TK|
Fanfic🖤🤍 කළු සුදු ජීවිතේකට පාට ගෙනාපු පුංචි දඟකාරයා 💔🩹🌈❤️🩹 Top Kook 🔝🐰 Smut warning ⚠️🔞