විසිඑක ❤️‍🩹

487 83 308
                                    


🩶 සිංදුව අහලා ඉන්න... එතකොට ටේගෙ තනිවුන හිතේ හැඟීම් ඔයාලාට තවත් තදින් දැනෙයි.... 🎧🥀

...........................................................

හෙමි හිමින් මට ලං විලා
ඔබ ගියා සුළඟක් විලා

කාලයේ මතකය මා හා ලං වෙලා
රිදවූවා ඇති තරම්........
ඔබ නාවේ ඇයිදෝ බව දැන දැනත්
රිදවූවා මදිදෝ තවත්

හෙමි හිමින් මට ලං විලා
ඔබ ගියා සුළඟක් විලා

මේ පාළු කතරේහි මා තනි වෙලා
හැඬුවා ඉකි ගසාන්
එය නෑ සුනේ ඔබට පමණයි ඉතිං
නෑ මෙලොවෙහි තව කෙනෙක්

මිරිඟුවක් වි මාව රවටලා
නොමරා මැරුවා මා
ආදරෙන් වෙළලා

හෙමි හිමින් මට ලං විලා
ඔබ ගියා සුළඟක් විලා

දැන දැනත් දුර ගියා
යලි මේමන් එමි කියා
නාවේ ඇයිදෝ ඔයා...
නාවේ ඇයිදෝ ඔයා...

හෙමි හිමින් මට ලං විලා
ඔබ ගියා සුළඟක් විලා....

හෙමි හිමින් මට ලං විලාඔබ ගියා සුළඟක් විලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


____________________________

ටේගෙ මුළු හිතම පාළු මූසල බවකින් වෙලිලා තිබුනා. සුදු බබා එයාව දාලා කොළඹ ගිහිල්ලත් දවස් ගානක් ගෙවිලා ගිහින්, ටේ තාමත් එයාලාගෙ පුංචි පැලේ සුන්දර මතක එක්ක තනි වෙලා වේදනා වින්දා.





ආදර දේදුන්න |TK|Where stories live. Discover now