විසිහතර ❤️‍🩹

583 89 455
                                    

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.

ලස්සනම ලස්සන කවිකාරියෙක්ගෙන් ❤️‍🩹

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.

ලස්සනම ලස්සන කවිකාරියෙක්ගෙන් ❤️‍🩹

___________________________

ඇද හැලෙන මහ වරුසාව ගැනවත් නොහිතපු ජන්කුක් එයා ආම්පන්න දාගත්ත මල්ලත් කරේ එල්ලගෙන කුඩයක්වත් නැතුවම බෝඩිමෙන් එලියට බැහැලා තෙමි තෙමී බස් හෝල්ට් එකට ඇවිදගෙන ගියා.




ඉරිදාවක් උන අද දවසෙන් භාගයකුත් ගෙවිලා හවස් වීගෙන එන බවවත්, හෙට උදේම එයා දේශන වලට සහභාගි වෙන්න කැම්පස් එන්න ඕනෙ වගවත් ගානකට නොගත්ත ජන්කුක් එයාලාගෙ ගමේ ටවුන් එකට යන්න බස් එකක නැගලා වාඩි උනා.




බෑග් එකත් තුරුල් කරගෙන ජනේලේ අයිනෙ අසුනක වාඩි උන ජන්කුක්ගෙ ඇස් වලින් අතොරක් නැතිවම කඳුළු කැට කඩාගෙන වැටුනා. ඒ පුංචි හිත හොදටම කලබල වෙලයි තිබුනෙ.





ගමට යන්න, එයාලාගෙ පැලට යන්න, සුදූ ලඟට යන්න කොච්චර ආස උනත් එයා නැති වුන මේ පුංචි කාලෙට කලින් තිබුන හැමදේම වෙනස් වෙලා ඇතිද කියලා පුංචි සුදු බබා බය උනා. ඇත්තටම සුදූට වෙන කෙනෙක් හිටියොත් එතනින් එහාට තමන් මොකක්ද කරන්න ඕනෙ කියලා ජන්කුක්ට හිතා ගන්න බැරි උනා.





ක්ෂණික කෝපය නිසා සුදූව මරලා එයත් මැරෙනවා කියන අදහස ඒ වෙලාවෙ හිතට ආවාත් මිනිත්තු කිහිපයක් ගෙවුන තැන ඒ අදහස ජන්කුක්ගෙ ඔලුවෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙලා තිබුනා.





ආදර දේදුන්න |TK|Tempat cerita menjadi hidup. Temukan sekarang