නිහඩ ගමනේ මේ තරම් දුර
ඇවිද අපි එක වාරේ.....
මිහිරි මතකේ සැරි සරා ඔබ
නවාතැන් ගෙන දෑසේ...බබර නාදේ ඇසෙන මානේ
රැදෙනු මාගේ සුවද වාගේ....//හ හ හ හා... හ හ හ හා...
හො හො හො හෝ... //ප්රාර්තනා තවරා ආදරේ
ඉන්න ඉඩ දෙන්න තුරුලේ...
හිනැහෙනා කල්පනා....
ඔබ නිසයි ජීවිතේඇගිලිතුඩු තද කර මගෙ නලලේ
සිබින සියිමැලි නුබෙ දෙතොලතරේ
ගැබුරු හද කැලබුම ඔය කදුලේ
රහස නොහැගේ මගෙම ලදුනේ...දෑත් විදා ලබැදේ ආදරේ
දෙන්න විදගන්න රිසිසේ...
නිම නොවේ කිසි දිනේ
පෙම් බැදුම් මා හදේ...ලබන හැම ආත්මයම ඔබගේ
ලගම ඉන්නයි මමනම් පැතුවේ..
පනට පන දී මෙවන් සසරේ
නොයෙමි රහසේ රකිමි පනසේ...නිහඩ ගමනේ මේ තරම් දුර
ඇවිද අපි එක වාරේ.....
මිහිරි මතකේ සැරි සරා ඔබ
නවාතැන් ගෙන දෑසේ...බබර නාදේ ඇසෙන මානේ
රැදෙනු මාගේ සුවද වාගේ....//හ හ හ හා... හ හ හ හා...
හො හො හො හෝ... //ඔව් ඒක ගැන මට කියන්න වචන නෑ... ඒ කටහඩට සම වැදෙනවා... සැරින් සැරේ මන් දිහා බලන අඩවන් උනු ඇස්... ඒ කඩවසම් පෙනුම.... ඒ හඩ මාව වෙනම ලෝකෙකට ගෙනිච්චා... සැරින් සැරේ වේගෙන් හෙමින් යන සෝන්ග් එක බස් එකම දෙදරලා ඇහෙන දිල්හාර අයියගෙ කටහඩ මාව පිස්සු නොහැදී තිබුනොත් ඇති... රවී අයියාගෙ ඩොල්කියත් එක්ක එයාගෙන් ඇහෙන බැග්රවුන්ඩ් වොයිස් එක මෙවීන් දිහා ඇහි පිල්ලමක් නොගහා බලන් උන්නා.... මන් මාව පිස්සු වැටුනා... මන් ඇහි පිල්ලම් නොගහා බලන් උන්නෙ එයා දිහා... මන් මතක් කලා එයා මට තේහු කියලා කන ගාවින් මුමුනපු ඒ හඩ....
සින්දුවත් ඉවර වෙලා මන් මනෝ ලෝකෙ පාවි පාවි ඉද්දි ගොබ්බ සිමන් කෙනෙක් මගේ මනෝවට කදුලු ගෑස් ගැහුවා... ශික් සබන් කෑල්ලක් තිබ්බනම් ඒකෙන් මූන හරි හෝදගන්නවා...
"අනේ පකෝ මතක් කරපන්.. ආ...
සන්සුන් සුසුම්ද කැලබී ඇ... අම්මගෙ රෙදද මොන හුත්තත්ද යකෝ අර ඩ්රයිව පගා කරම්නෙ... ඔච්චර හයියෙන් බ්රේක් ගහන්න එපා යකෝව්... අපේ ඇ#ත් එක්ක හෙලවෙනවා අම්මපා... "