Part 03

59 4 1
                                    

අම්මී.... අම්මෝඕඕ.... ඔයා කොහෙදෝඕඕඕඕ......"

" ඇයි පුතා කෑ ගහන්නෙ මන් කිචන් එකේ ඉන්නවා රශ්වාන් "

" අහ් අම්නේ මොනාද ඔයා අද හදන්නෙ තාත්ති කෝ අම්මි හොස්පොට්ල් ගියාද ඔයාට වැඩ නැද්ද අම්මී"

" මට මේ දවස් තුන නිවාඩුයි පුතා කෝ යන්න ගිහිම් වොශ් එකක් දා ගන්න ඇයි අද පරක්කු බලන්න වෙලාව මෙච්චර වෙලා ඉස්කෝල වත්තෙ හොර පොල් කැඩුවද "

" එද්දි ටෙශාන් අයියායි මෙවීන් මල්ලියි හම්බ උනා එයාලා එක්ක කැෆේ එකේ හිටියෙ "

" කව්ද ටෙශාන් මන් දන්නෙ නෑ... අර මෙවීන් කියන්නෙ රවිහන්ස පුතාගෙ ගෙවල් පැත්තෙ ඉන්න මෙහේ එහෙම පාඩම් කරන්න රවිහන්ස එක්ක සමහර දවසට එන පුතාද "

" අම්මෝ ඔව් ඔව් ඒ පුතා තමයි "

අම්මා එක්ක කියව කියව ඉදලා මන් වොශ් එකක් දාගන්න රූම් එකට එන්න ආවා පැය ගානක් කැෆේ එකෙත් ඉදලා මෙවීන් වත් ගෙදරට දාගෙනම මන් ගෙදර ආවෙ... සින්දුවකුත් මුමුන මුමුන ආව මන් කම්ෆියුස් සුන්ගා බුන්ගා වෙලා ගියා කාමරෙ හිටපු පකයා මගේ ඇගට පැන්න පාරට...

" අම්මට හුක්... ප# වුත්තෝ මොන පකක්ද යකොව් මේ මගේ කාමරේ අස්සෙ වැදිලා කොරන්නෙ "

" අම්නේ.... කිරි පුතා දැන්ද ගෙදර එන්නෙ මෙච්චර වෙලා ඉස්කෝලෙ ලැට් හේදුවද තෝ"

මන් කාමරේ දොර ඇරන් ඇතුලට ආවා විතරයි මොකෙක් හරි ඇගට පැන්නා ඒ මොකෙක් වත් නෙමෙ මට මැරිලවත් නිදහසේ ඉන්න දෙන්නෙ නැති හොදම යාලුවයි කියන එකා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මන් කාමරේ දොර ඇරන් ඇතුලට ආවා විතරයි මොකෙක් හරි ඇගට පැන්නා ඒ මොකෙක් වත් නෙමෙ මට මැරිලවත් නිදහසේ ඉන්න දෙන්නෙ නැති හොදම යාලුවයි කියන එකා..මුම්ස්පේත්තු රවියා...

" මන් හෝදපු ලැට් නෙමේ තෝ මොකක්ද මෙහෙ කරන්නෙ "

" මන් ආවා ඇයි මොකෝ "

𝑯𝒖𝒈 𝒎𝒆 (𝒃𝒍 𝒔𝒕𝒐𝒓𝒚)Where stories live. Discover now