"ඒ... ඒ.. හුත්තෝ ඒ... යන්න එපා යකෝ උබ ඒ... එපා නවත්තපන් ඔය කොල්ලා... හුත්තෝඕඕඕඕ.."
ඔව් මට කෑගැස්සුනා... අනේ හත්තිලව්වේ.... කුමක් නමුත් අනෙ යකෝ මොකක් වෙයිද අප්පා....
රවියට නහුතෙටම නැග්ගා... අම්මෝර් අද ඉවරයි.. මලිතයයි ගිමයි මායි මොකක් වෙයිද කියලා බලන් හිටියෙ..
රවියා ගියපු ගමන් කාපි යකා කියලා මෙවීනයාගේ බෙල්ලෙන් ඇදලා පස්සට දෑවා.... ගත්ත ගමන් ඩිසේනයගෙ මූනටම ගැහුවා...ඩිසේන්... ඩිසේන් කියන්නෙ රවියගෙ වගේම මගෙත් අපි එකෙක්ටවත් පෙන්නන්න බැරි එකෙක්..."උබට මන් මේ හරිම හොදින් කියන්නෙ ඩිසේන්.... ආයේ මූ එක්ක ඇයි හොදැයි නැතුවට කමක් නෑ... හරී නැත්තම් පස්සෙ විදවන්න වෙයි... "
අනිත් පැත්ත හැරුන රවියා මෙවීන් මල්ලිගෙත් අතින් ඇදගෙන අටපට්ටම පිටිපස්සෙ තිබුන රූම් එක ගාවින් නැවතුනා... ගිමයි මලියයි එතනම ඉද්දි මන් ශේප් එකේ අරුන් ගිය පැත්තට ගියා... එතන මර යුද්දෙ වගේ යකෝ....
"මොක්කක්ද ආ... කියපන් ඇයි මෙහෙම ආ.... මම තමුසෙට හොදින් කියලා තියනවා මෙවීන් අර පාහරයත් එක්ක කතාවට යන්න එපා කියලා.... ඇයි යකෝ මන් කියන එක අහන්න බැරි උබට..."
"අයියේ අපේ අම්මා මාව බලාගන්න කිව්ව පලියට ඇයි මගේ ජීවිතේට මෙහෙම ඇගිලි ගහන්නෙ.... ඇයි මට වද දෙන්නෙ...මොකක්ද තියන අයිතිය මගේ ජීවිතේ ගැන උබට... කියපන්...."
මන් බලාගෙන උන්නෙ මුන් මරා ගනීදෝ නැද්දෝ කියලා... කතා අහගෙන ඉන්න හොද නෑ නමුත් වාතාවරනෙ හැටියට මට ඇහැ ගහගෙන ඉන්නම වෙනවා...
රවියා පැන්න ගමන් අරූගෙ කට මිරිකුවා.. යකෝ අල්ලපු විදියට ලේත් පැන්නද කොහෙද...උගේ කට මිරිකගෙන බිත්තියට තද කරගෙ ආයෙ කියවන්න ගත්තා...
"උබ අහන්නෙ අයිතියක්ද යකෝ.... තෝ ගැන මට අයිතියක් නැහැ තමයි... නැහැ යකෝ මට නැහැ... හැබැයි මට නැති අයිතිය වෙන එකෙක්ට වත් මන් දෙන්නෙත් නැහැ... මතක තියා ගනිම් මන් ෆස්ට් ඇන්ඩ් ලාස්ට් මේ කියන්-"
"ෆ්ස්ට් බැරිනම් සකන්ඩ් හරි කියන හුත්තක් කියපන්... මට තෝ එක්ක තියන ඇයි හොදැයිය මෙතනම දැම්ම නතර කරලා දාන්න... කියපන් දැන් උබට මොනා-...."