" යෝ.... අයියේ අනේ මේ කටු අත්ත පැටලුනානෙ අප්පා "
"මොනාද ලමයෝ කරගන්නෙ..... දැන් ඔය කීවෙනි එකද කියපන්කෝ.... "
"ඉතිම් මන් හිතලා කරගත්තෙ නෑනේ... මුන් මාව හොයගෙන ඇවිත් හැ#නෙනවනෙ "
"වීර් තමුසෙ මගෙන් කනවා හරිද මන් ඉන්න තැන් වල කුනුහර්ප කියන්න ගිහිම් "
අපි හිටියෙ ටෝච් ටිකත් අතේ තියාගෙන කරුවලේම කැලේ ඇතුලෙ ඇවිදින ගමන්.... මෙවීන්ගෙ මේ පස්වෙනි කටු අත්ත බැන බැනම රවී අයියා ගලවලා අයින් කලා... අපිට පාර පෙන්නන්න ඉන්නෙ දිලින අයියා... අපි හිතුවෙ මේ කැලේ ආසාවට ඇවිදින්න ආවා කියලා... නෑ ආසාවට ඇවිදින්න ආපු ගමනක් නෙමෙ මේ කැලේට එහා පැත්තෙ ටිකක් පරන cemetery එකක් තියනවලු ඒක බලන්න මේ මහ රෑ තකානියක් යන්නෙ.... මගට ආවට පස්සෙනෙ විස්තරේ දැනගත්තෙ නැත්තම් මන් මෙවීන් කීයටවත් මේ ගමන එන්නෙ නෑ...
"මල්ලිලා මේ ගල් ගුහාව ඇතුලෙන් ගියොත් කෙලිම්ම අපිට සෙමෙට්‍රි එකට යන්න පුලුවන්... නැත්තම් අපිට තව වටයක්ම යන්න වෙනවා... "
"අපි ඇතුලෙන් යමු එහෙන්ම් අයියේ"
කිව්ව පමාවටම ගිම්හාන අයියයි මලිත අයියයි අත් දෙකෙන් අල්ලගෙන ගුහාවක් වගේ තියන එක ඇතුලට දිව්වා...
"ආර්හ්.. ඌයියා හුත්ත... "
"තොට හොද වැඩේ ගිමෝ "
"කැරියෝඕඕඔ.... තොට හොදක් වෙන්න එපා බේසමා "
"මන් මොකක්ද කලේ මොකෝ මන් උබේ මූනට ගැහුවද "
වේගෙම්ම ඇතුලට ගියපු ගිම්හාන අයියා ඇහැකුත් අතින් වහගෙන බැන බැන එලියට ආවා...
" ඇයි ගිම්හාන මොකෝ මේ "
"අනේ රවියෝ අර ප# හුත්තෙක් ඇහේ වැදුනා බන් "