ලමයි ඔන්න ආයේ අවා අලුත් විදියකට....
" ඇස් " කියලා අලුත් ගේ ස්ටෝරියක් පබ්ලිශ් කලා ඔයාලගෙ සපෝට් එක මට ඕනේ... මන් හිතන්නෙ මන් දැන් ලියන එකට වඩා මන් ඇස් ස්ටෝරියට ආසයි...
යුනිවසිටි පැත්තෙන් ඩාක් රොමෑන්ක් සයිඩ් එකෙන් වගේ යන්න ලියන්නෙ... ඔයාලගෙන් සපෝට් එක ඕනේ....
ඉක්මන්ට එන්නම්...ලව් යූ රතු රෝස මලේ.... ❤️
YOU ARE READING
𝑯𝒖𝒈 𝒎𝒆 (𝒃𝒍 𝒔𝒕𝒐𝒓𝒚)
Fantasy-සනසන්න සැනසෙන්න නුබ ලගම දැවටෙන්න- " ආදරේ කරන්න චූටී..ඒක ලස්සන හැගීමක්.. මට මග ඇරුන උබට හම්බෙන්නම ඕනෙ ලස්සන හැගීමක්.. " " චූටි ඒ අල්ලගත්ත අත කවදාවත් අත් අරින්න එපා.. මන් විදින දුක ඔයා විදිනවට මන් කැමති නෑ.. "