" අමිමී...... අම්මෝ කෝ අනේ සුදූ ඔයා...
අම්මගෙ සූටි කොල්ලා ගෙදර ආවා... "මන් හිටියෙ මාව මේ මහ රෑ එක්ක යන්න ආපු තාත්ති එක්ක ගෙට ගොඩ වෙන ගමන්... කොහෙ ගියත් ගෙට එද්දි අම්මිට කෑ ගහගෙන එන එක මගේ පුරුද්දක් වෙලා තිබුනා වගේම මන් එනකොට අම්මිත් මාව හොයන් දුවලා එන එක පුරුද්දක් වෙලා තුබුනා...
"අනේ පුතා මන් මේ ඔයා එනකම්මයි හිටියෙ... කොහොමද ඉතිම් හොදයිද ගියපු ගමන ම්ම්.... "
"මරු... අවුලක් නෑ... කියන්න තරම් දේකුත් නෑ "
"හ්ම්..... මහන්සි ඇතිනෙ යන්න ගිහින් නිදියගන්න.... හෙට නිවාඩුයි නේ ස්කෝලේ "
"ඔව් නිවාඩුයි හැබැයි අපිට නෙමේ... අනිත් අයට... අනේ මට යන්නත් බෑ අම්මි... "
"හරි හරි යන්න ගිහිම් වොශ් එකක් දාගෙන නිදියන්න "
.
.
.
.
.
.
."අනේ මේ... මට කතාවක් නෑ මහත්තයා ඔයත් එක්ක යන්න..."
"අනේ සුදූ මේ අහ-"
"අහන්න දෙයක් නෑ... ඕන දෙයක් කර ගන්න එකයි ඇත්තෙ තාත්තලා පුතාලා... ශික් මට අද වැඩ වැටුනෙ නෑනෙ... අද කෑමත් නෑ ගෙවල් අස්කෙරෙලිත් නෑ හැබැයි කෑම කඩෙන් ගෙනත් අහු වෙන්නත් බෑ... "
"අනේ සුදෝ දඩුවම සන්කීර්න වැඩී වගේනෙ... මායි අර කොල්ලයි පව්නෙ "
"අනේ ඇත්තට පව්ද... තාත්තලා පුතාලා ඔක්කොම එකතු වෙලානෙ බින්දෙ නෙහ් ඔයා දන්නවා මහත්තයා මන් ඒකට කොච්චර ආස කලාද කියලා.. "
උදේ පාන්දරම උඩ තට්ටුවෙ ඉදන් අම්මි තාත්තියි බැන ගන්නවද කොහෙද...වෙනදනම් මන් නිදි කියලා හරි හිමින්නෙ මරා ගන්නෙ... අද උඩටම ඇවිත් මරා ගන්නවා...මන් පොඩ්ඩක් පෙල්ලිලා කන උඩිම් කොට්ටයක් තියලා තද කරගත්තා...
"අරේ ඔවාලා මෙතන මරා ගන්නෙ නැතුව පහලට යන්නකො අප්පහ් මර නිතා ගන්නෝනෙ "
"ආන්න ආන්න ඔයාගේ චන්ඩි රජත් ඇහැරිලාද කොහෙද... එයත් ආවනම් අඩුවක් නෑ මෙතන... පුතා මේ නැගිටිනවා වෙලාව උදේ නමයත් පහුයි නැගිටිනවා... "
මන් නිදි මතේම කියවන්න ගත්තට පස්සෙ උඩ ලිවින් රූම් එකේ හිටපු අම්මි මගේ රූම් එකට බැන බැන ඇවිත් කොට්ටෙකින් ගැහුවා..
YOU ARE READING
𝑯𝒖𝒈 𝒎𝒆 (𝒃𝒍 𝒔𝒕𝒐𝒓𝒚)
Fantasy-සනසන්න සැනසෙන්න නුබ ලගම දැවටෙන්න- " ආදරේ කරන්න චූටී..ඒක ලස්සන හැගීමක්.. මට මග ඇරුන උබට හම්බෙන්නම ඕනෙ ලස්සන හැගීමක්.. " " චූටි ඒ අල්ලගත්ත අත කවදාවත් අත් අරින්න එපා.. මන් විදින දුක ඔයා විදිනවට මන් කැමති නෑ.. "