"අපි පනිමු අපි පස් දෙනා මිස් එන්න කලින් යමන් "
" මතකනෙ එක දවසක් උන
කෙලවිල්ල"" ඉතිම් මෙදා කෙලව ගන්නෙ නැතුව ඉමු "
" අනේ බන් බයයි අප්පා අද පිනත් ඉන්නවා"
" අනේ බානු උබට බැරිනම් ඉදාම් "
එතන එක වලියක් යන්න ඔන්න මෙන්න.. මොන දේ උනත් මේ අයියලා ටික කියන එකක් කරගෙන මාත් ඉන්නවා.. මන් ක්ලාස් එකෙන් අදුරන්නෙ මේ මෙවීන්ගෙ ගැන්ග් එකේ ඉන්න අයියලා ටික විතරයි.. ඕහෝ.... මන් මෙයාලට වඩා අවුරුද්දක් බාලයි දොලහෙ හිටියට මෙයාලා දෙදාස් පහේ මන් දෙදාස් හයේ ජනවරි ඒක නිසා මන් සමහර වෙලාවට මෙයාලාට ඒ කිව්වෙ මේ ගැන්ග් එකේ අයට මන් කියන්නෙ අයියලා කියලා.. මෙයාලා එක්ක බලද්දි මන් පොඩි එකෙක් වගේලු.. මෙවීන් , ඩිලාශ ,ශශී , බානු මේ අය තමා ඉතිම් දැන් මට ඉන්නෙ..මෙයාලා මන් හෙන පොඩී කියුට් කියලා මට හෙන ආදරෙයි මට ආපු දවසෙම කියුවෙ පරිස්සන් වෙයන් කියලා විතරමයි මේ හැමෝම...
" හරිනෙ එහෙනම් යමු දැන් කැන්ටිමට"
කැන්ටිමට ගිහිම් කිරි පැකට් එකකුත් අරගෙන අපි කට්ටියම ක්ලාස් එකට ගියා වාතාවරනෙ කොහොමද බලන්න..
" ඒව්... ප්‍රිටී ඕක ඉක්මන්‍ට බීපන් කටේ ගහන් ඉන්නෙ නැතුව "
" හරි හරි බානු අයියේ පොඩ්ඩක් ඉන්න"
ප්‍රිටී ඒ මෙයාලා මට දාපු කාඩ් එක... බානු අයියයි, ශශී අයියයි මට ප්‍රිටී කියද්දි ඩිලාශ අයියා අශූ කියනවා... එතකොට මෙලෝ රහක් නැති විදියට මෙවීන් අශාක්‍ය එක්කො ශාක්‍ය නැත්තම් වෙන මොනා හරි බයිලෙකින් කතා කරනෙනෙ...
" මේ මේහ් ක්ලාස් එකේ වතාවරනෙ නම් අවුලක් නෑ මිස් එන්න කලින් යමන්"
අපි හිටියෙ ක්ලාස් එකේ දොර ගාවින් පොඩ්ඩක් ක්ලාස් එක ඇතුලට ගිහිම්..ක්ලාස් එකේ අවුලක් නැති නිසා අපි පස් දෙනා අනිත් පැත්ත හැරුනා විතරයි අර කව්ද කිව්ව ටීච දොර ගාව..
" මොකද ලමයි මේ... ක්ලාස් එකට යන්"
"ආ..හ්.. අම්මෝහ්... මි..මි..ස් මගේ... ප..පපුව..ආර්හ්..."
" මොකද ලමයෝ ඉක්මන්ට මෙයාව අල්ල ගන්න බානුක "
අපි කවුරුවත් හිතපු නැති විදියට මිස් එතනට කඩා පාත් වෙනකොට අනිත් පැත්තට මෙවීන් පපුවත් අල්ලන් බානු අයියගේ අත උඩට වැටුනා.. වැටුනා කිව්වට මෙවීන් බානුක අයියගෙ අත ඌම දිග ඇරවගෙන වැටුනෙ...ඇස් දෙකම වහගෙන බානු අයියගෙ අත උඩ ඉදන් අයෙමත් ඇස් ඇරපු එකා මිස් ඉන්ටවල් එකට කන්න ගෙනාපු බත් එක දිහා බැලුවා...