Part 06

32 3 0
                                    

බහිනවා.. තමුසෙලා මොකද මේ.... මෙවීන් දැන් අමාරුව හොද ඇති නේ.."

කඩාපාත් වෙච්ච අය බනිනකොට ටග්ගාලා පුටුවෙන් බැහැලා ඌ අසරන මාව පාව දුන්නා..

" අහ්ම්.. මේ.. මන් නෙමෙ හදවත් රෝගියා.. ශාක්‍යට තමා අමාරු උනේ ඌට කලන්තෙ හැදුන නැති නිසා ඒක අහපු මට කලන්තෙ හැදුනෙ... ඒකයි... මේ අනික මුන් ගෙස් කරලා තමා කිව්වෙ මන් කාලා නෑ කියලා මිස්.. මන් හොදට කාලාත් එක්ක හිටියෙ "

ඔක්කොවොම්ම ම පාව දීලා ඌ සුදනා උනා..

"අහ් එහෙමද... එහෙනම් මේ කොල්ල විතරක් තියලා මෙවීන්ලා ක්ලාස් එකට යන්න "

"නෑ මිස් මූටත් අවුලක් නෑ මූත් එක්ක යන්නම්... "

අපි කට්ටියම පට්ටම විදියට අසරන වෙලා කැන්ටිමට ගියාට පස්සෙ රවිහංස අයියලාත් ආවා.. උන්ටත් ඒකමයි වෙලා තියෙන්නෙ..

අයේ පින්සිපල් එනවා කියලා ආර්ට් එකට ගිහින් එතනත් අල බෝලයක් බස්සගෙන පීරියඩ් එක බෙල් කරලා ක්ලාස් වලට අවා..

දැම් මෙතන ලෝක යුද්දෙ වගේ.. මොනිටරයා නම් ලිස්ට් කියවනවා.. බස් වල අංක කියනවා..මේ ඉතිම් හෙට ට්‍රිප් එකක් යන්නනෙ මේ දගලන්නෙ... අපේ ක්ලාස් එකේ උන්ගෙ බස් එකට අපිව දාන්න ඉඩ මදි වෙලා අපි සෙට් එකක් වෙන බස් එකකට දෑවලු.. අපිට පාන්ද ඉතිම්...

" මේ... ශාක්‍යයෝ"

"ඇයි මෙවී... කියන්න"

"හෙට උ- හෙට උදේ හතරට යනවා.. අනෙක මන් කියන්න මයි හිටියෙ ජන්දෙ දවසට අපේ ගෙදර වරෙම් රෑට... රවි අයියා කිව්වෙ...

හෙට උ විතටයි ගානට කියන්න උනේ බෙල් කලා.. බෙල් කල පාරට කෝච්චිය වගේ වේගෙන් කියලා දාලා ජන්දෙට උනගෙ ගෙදර එන්නලු.. කැන්විශන් වත් යන්නද.. නැත්තම් පෝස්ටර් ගහන්නද... බෑනෙ එදාට ඒවා තහනම්නෙ...

විකාර හිත හිත මන් අයියා එනකම් ගේට්ටෙක ගාවට හිමීට ගෑටුවා..එතකොටම වෙඩි වේගෙන් ස්කූල් එකේ ඉදන් බයික් දෙකක් ගියා..
ඒ...එ.. රවිහන්ස අයියගෙයි හෙඩාගෙයි.. යකෝ මුන්.. හෙඩා කලු යකා වගේ සුදු යුනිෆෝම් එකට කලු මාස්ක් එකක් දාගෙන ෆුල් ෆේස් එක දාගත්තා..බෑග් එකේ ඉදම් පොතට දාන කවරෙ ඉදන් කලු... යකෝ කලු කියන පාටෙ උත්පත්තියද මූ... ශික් මන් නිකන් තොරොම්බලේ වගේ පාට පාට ඒවනෙ යූස් කරන්නෙ...

𝑯𝒖𝒈 𝒎𝒆 (𝒃𝒍 𝒔𝒕𝒐𝒓𝒚)Where stories live. Discover now