" I invite our School Head Prefect Rashwan D. Dilhara Wijesuriya and Teharya B. Ashakyasinha Perera"දිල්හාර අයියගෙයි මගෙයි ඩාන්ස් එකට ඉන්වයිට් කරද්දි මම ඕඩියන්ස් එකට වෙන්කරලා තිබුන පුටුවකට වෙලා බලන් හිටියා මොකද එයාගෙ සෝන්ග් එකකට පස්සෙ තමා අපි දෙන්නගෙ ඩාන්ස් එක තියෙන්නෙ...
අපි දෙන්නගෙ ඩ්‍රෙසස් එකටම මැච් වෙන විදියට තිබ්බෙ... එයා කලු ඩෙනිමට අත් දිග බැගී ශට් එකක ඇදගෙන ඉද්දි මම සුදු දුහුල් බැගී ශට් එකට ක්‍රීම් පාටට හුරු ශෝට් එකක් ඇදන් උඩිම්ම පොඩි පෝනි ටේල් එකක් දාගෙන හිටියෙ..... ශෝට් එකේ නිකන් සැමන් ටින් එල්ලපුවා වගේ හැමතැනම ශිපර්... පලවෙනි පාරට මාත් දැක්කෙ දිල්හාර අයියා කලු බ්ලේස එක දාගෙන ඉන්නවා... මාර පරිනත ලුක් එකක් තිබ්බෙ...
"vaseegaraa en nenjinikka un pon
madiyil thoonginal poadhum
adhae kanam en kannuranga
mun jenmangalin yeakkangal theerum
naan naesippadhum suvaasippadhu
un dhayavaal thaanae
aengugiraen aengugiraenun ninaivaal naanae
adai mazhai varum adhil nanaivoamae
kulir kaaychchaloadu snegam
oru poarvaikkul iru thookkam
kulu kulu poigaL solli ennai velvaay
adhu therindhum kooda anbae
manam adhaiyaedhaan edhirpaarkkum
engaeyum poagaamal dhinam
veettilaeyae nee vaendum
sila samayam vilaiyaattaay
un aadaikkulae naan vaendumvaseegaraa en nenjinikka
un pon madiyil thoonginaal poadhum
adhae kanam en kannuranga
mun jenmangalin yeakkangal theerum
naan naesippadhum suvaasippadhu
un dhayavaal thaanaeaengugiraen aengugiraen
un ninaivaal naanae "බාවනාවක් ඔව් ඒක තනිකර බාවනාවක් වගේ වොයිස් එකක්... ජනම් ජනම් එක පොඩි ස්පීඩ් එකකින් කිව්වත් මන් ඒකේ අහලා තිබ්බෙ එයාගෙ වොයිස් එකෙන් බාගයක් වත් ඇති...
හරි ලස්සනට පොඩි ස්ටූල් එකක් උඩින් වාඩි වෙලා ස්ටෑන්ඩ් මයික් එක තමන්ගෙ ගානට හදාගෙන ගිටා එක ප්ලේ කරන රුව දිහා මන් බලාගෙන හිටියා... ඔව් ඒක තනිකරම අබාපු පිලිමයක් හා සමානයි... ඇහි පිල්ලමක්වත් නොගහා බලන් ඉන්න තරම් ලස්සනයි... සිංදුව කියද්දි ඇස් පියවිලා ඇරෙන හැම වෙලාවකම ඒ සඋම්‍ය උනුසුම් තියුනු බැල්ල මගේ දිහාවට වැටෙනවා... මා දිහා ම බලාගෙන හිටපු වෙලාවල් තිබුනා...
හරි හිමින් ගිටා එකේ කෝඩ්ස් ප්ලේ කර කර සින්දුව කියද්දි මුලු ස්ටේජ් එකම කලුවරට තිබුනු එක නිල් පාට ස්පොට් ලයිට් එක එයාට වැටිලා තිබුනා..අවසානයේ හරි ලස්සනට සින්දුව අවසන් කරද්දි පියවිලා තිබුන ඇස් ඇරුනෙ එක බැල්මක්වත් අහක නොදා කෙලිම්ම මා දිහා බලාගෙන... හදිස්සියෙන දකින හිනා රැල්ලක් ඒ මූනෙ තිබුනෙ මා එක්ක හිනා උනා... ඒ හිනාව වෙනදා දෙන හිනාවට හාත්පසිම්ම වෙනස් නිවුනු හිනාවක්... මන් ඒ හිනාවට හරි ලෝබ කරනවා....