එහෙම කියලා මන් තේහුගෙ කට දෙපැත්තෙ අත් ඇරියා...
" මට විතනම් ආදරේ ඇයි අර කෙල්ලෙක් නිසා මැරෙන්න හදන්නෙ.. ඇයි මන් ඉන්න තැන් වල පවා එයාව කිස් කර කර එයාට ලව් කරද්දිත් මට කියන්නෙ ඔයාගෙ බොරුවට අහු වෙන්න කියලද... ඇයි ඇ..යි අයි..යේ මට.. ම.ම්ට බො.. රු කලේ.. මට.. මට අම්මා තාත්තගෙන වත් ම..මී ඩැ..ඩී වත් ආදරේ නොකෙරූ නිසා..ද ම...ගේ හැම දේම ම..ට නැති වෙන්නෙ.. ම..න් තා..ම පොඩි කොල්ලෙක් නෙ.. මතත් ආදරේ කියලා එකක් දැනෙම්..න ඕනේ නෙ.. ඇයි මටම මෙහෙම වෙ..න්නෙ.. මන් ඔයාට කොචචර ආදරේද කියලා මගේ හිත විතරයි දන්නෙ දෙවියනේ.. අනේ මාව ත..නි කරන්න එ..පා අයියේහ් මන් මන් තනි වෙන්න බයයි... මන් ඔයාට හරි ආදරෙයි අයියේ මාව අත අරින්න එපා... මාත් ආසයි ආදරේ විදින්න ආදරේ කරන්න පොඩි කාලෙ ඉදන් හරි හමන් ආදරයක් නැති මන්.. ම..හ්න්.. "
මන් තේහුව අත ඇරලා යන්න ගියත් පිටිපස්සට වෙලා තේහු කියවද්දි එයා මාව පිටිපස්සෙම්ම බදා ගෙන කෝච්චිය වගේ කියවන්න ගත්තා.. අවසානහරියෙ කටහඩ බිදිලා ආයේ ඉකි ගහ ගහ අඩන්න ගද්දි මන් එයාව ඇදලා අරන් තුරුලු කර ගත්තා...
" උබ මට ඇත්තටම ආදරෙයි නේද වස්තුව කියපන් මට... උබ තනිකරම මගේ ම විතරයි නේද.. "
" ඔ... ඔව්.. අයියේ මන් මන් ගොඩක් ආදරෙයි ගොඩාරියක් ආදරෙයි... "
මගේ පපුවට නිකට තියාගෙන කටත් උල් කරගෙන කියද්දි පොඩි එකෙක් වගේ... හපලා කන්නමයි හිතෙන්නෙ...
" මගෙ වදුරු පැටියා.. "
මන් එහෙම කියලා නනලට බරම බර හාදුවක් තියද්දි දොර ගාවින් අත්පුඩි ගහන සද්දයක් ඇහුන නිසා මන් ඒ පැත්ත බැලුවා... අපෝ අඩු එවුන් ටික කොහොම හරි මෙතනට ආවා...
" අම්මෝ අමෝ... රශ් අයියා ආතරෙන් අන්ද වෙලා වගෙ.. "
"අම්මෝ ඒ අතරේ බලාපෙපැයි යකෝ "
රවියයි මෙවීනයයි මලියයි ගිමයි ඩිලා මල්ලියි ශෂී බානු හැමෝම ඇවිත් හිටියා... මුන් මෙච්චර වෙලා කොහෙද හිටියෙ...
" උබලා කොහෙද හිටියෙ... "
" අපි ගියා තව මගුලක් තීන්දු කරන්න.. ඒකත් තීන්දු උන එකේ උබෙත් මේ හීන් බිම්ජා සෙට් උන එකේ...
අද අපිට රශ්ලැයි ගෙදර පාටිලූ... "