"මම ආවා. "
මම බොජිමේ දොර අරින ගමන් කැ ගැහුවාම එවුන් බය වෙලා මන් දිහා බැලල දුවගෙන ආවා මන් ලගට.
"දැන්ද බල්ලෝ එන්නේ? "
" අපි තෝව අරක පුරාම හොයලා හොයලා බැරි තැන එන්න ආවා. "
"කොහෙද තෝ හිටියේ බල්ලෝ"
"තරහ ගන්න එපා කිරි පුතේ අප්පච්චි තැගි අරන් ආවා. "
එකරලා මම බොතලෙයි බයිට් ටිකයි පෙන්නුවාම අක්මාලයා ඇවිත් මට කිස් එකක් දිලා දරුපැටියා බාර ගත්තා.
"අඩෝ !!! ලව් එකේ පාර්ටි එකද ?
"නැ නැ බන් . ඒක එහෙම එකක් නෙවෙයි. එත් පොඩ්ඩක් දන් නැද්ද ඉතින්. "
"දැන් එතකොට වැඩේ නැගලම යනවා"
"පිස්සුද එහෙම එකක් නැ. බලමුකෝ "
"බලමු තමයි තෝ වේශ වල් අලියා. අපිව ඇන්දුවා."
"හරි හරි බන් කෝ කුශාන් ?"
"එකා ඉන්නවා ගිහින් බලපන්."
යෙවිදුවා රුම් එකේ වහපු දොර පෙන්නුවාම මම ඔළුව වනලා ඒ පැත්තට එන්න ආවා.
මම හොද හුස්මක් අරන් පහල දැලා
දොරේ ලොක් එක කරකවලා බැලුවා. ලොක් කරලා නැති නිසා මම ඇරගෙන ඇතුලට ගියා.කුශාන් ඉයර් ෆොන් ගහගෙන මොනවද අහනවා මම ආවා කියලා ගානක් නැ. වෙනදත් මු මාව ගනන් ගන් නැ තමයි. එත් අද මට අවුල් වගේ.
මම හොද හුස්මක් අරන් කතා කරන් ගත්තා.
"මේ එයි..."
මම ඌගේ පස්සට තට්ටුවක් දැම්මා . මු මාව දන් නැ වගේ ඉන්නවා.
මම ශෙප් එකේ පොරගේ මුන ඉස්සරහින්ම ගිහින් හිට ගත්තා.
"තරහද බන් උබ. ? "
මේකා එත් ඉන්නවා ඇහෙන් නැ වගේ. දැන් මට ඇඩිගෙන එන්නේ.
"හරි උබට අවුල් නම් කතා කරන්න ඕන නැ. මම මෙතන හිටියට කමක් නැද්ද ?"
එත් මේ පකා උත්තරයක් දෙන් නැ.
"ඒකත් එපා නම් මම වෙන කාමරේකට යන්නම්. අක්මාල්ව මේකට දාලා මම යෙවියා එක්ක ඉන්නම්.
YOU ARE READING
Positive
FanfictionLove Means Love But Sometimes Love Mean Hate Come, let's see how to hate makes love