මම මුන් එක්ක දැන් ගොඩක් දුර ආව මෙ ගල්කිස්ස හරිය වෙන්න ඔනේ . මම බැලුවෙ නැ වැඩිය. මෙයාලා මත් එක්ක කතා කරන්නෙ නැති වුනාට මට ගරු කරනවා. අනික මුන් මට බයයි . මොකද මම දිහ කෙලින් බලන්නත් මුන්ට තහනම්.
මම විදුරැවෙන් එලිය බලාගෙන ආවෙ එකයි මට දාඩිය දාලා කොන්ඩෙ ඇලෙනවා . මගෙ කොන්ඩෙ ඉක්මනින් වැවෙනවා මෙ මාසෙකට බෙල්ල ගාවට කොනඩෙ වැවිලා . මෙක කාපනවා කියලා ඉන්නවා හැමදාම අමතක වෙනවා රෙද්ද.
අපි ආවෙ ලොකු පැලස් එක්කට . පැලස් කිවෙ ලොකු ගෙයක් මේක. පට්ටම ලොකු ගෙයක් . ඇමැති මැදුරක් ඉතින්.
මගෙ ගෙදර වගෙ මම ඇතුලට ඇවිදන් ගියා මට දැන් බයයි , තරහයි , දුකයි .
එත් ඇයි මම බය වෙන්නෙ ?අනේ මන්දා.
මම යනකොටම ලස්සන ෆැමිලි පොටෝ එකක් .
එයගෙ අයියයි , අයියගෙ ප්රෙග්නට් වයිෆ්
එක්ක එයත් හිනා වෙලා ඉන්නවා .මම එක දිහා ටිකක් වෙලා බලගෙන හිටියා .
"Sorry"
කිවෙනි පාරටද මන්දා මම මටම කිවා.
මම ඇවිදගෙන ඇවිත් ඉදගත්තා .මොකද මට තව හිත වෙහෙසන්න අමාරුයි. සවෙන්ට් කෙල්ලක් ඇවිත් මට ජුස් එකක් දිලා හිනා වුනා . මමත් හිනා වෙන්නත් හදලා අයෙ නිකන් හිටියා . නැති බාල්දි ඇගේ වැටෙන්න පුළුවන් .
"එයා කොහෙද , මොකටද මාව ගෙනාවෙ . මට බැ මෙහෙ ඉන්න මට යන්න ඔනෙ කියලා කියනවා "
මම හිතේ පිඩනය යැව්වෙ අර කෙල්ලගෙන්. අඩු තැනින්නෙ වතුර බහින්නේ.
කෙල්ල අසරනව එයාගෙ එහා පැත්තෙ ඉන්න කළු ඇන්ද උස මිනිහා දිහා බැලුවා . මු කොයි වෙලේද ආවෙ.
ඒ තමයි ලේකස්ටර්. එයාගේ දකුණු අත. නරියෙක් වගේ මිනිහෙක් . මම බැලුවාම ඌ අර කෙල්ලට ඔළුවෙන් යන්න කියලා මගෙ ලගට ආවා.
"පොඩි සර්, සර්ට තට ටිකක් වෙලා ඉන්න වෙනවා කිවා, පොඩි සර් මිටින් එක්ක ඉන්නෙ , සර්ට රුම් එකට ගිහින් රෙස්ට් කරන්න කිවා "
අරු යටහත්ව කියනකොට මට තව මලපැන්නා. මම කරේ ජුස් එක පොලවෙ ගැහුව ඒකයි .
YOU ARE READING
Positive
FanfictionLove Means Love But Sometimes Love Mean Hate Come, let's see how to hate makes love