Part 10

3 0 0
                                    

ශෙනුර pov.

වැඩේ හොදටම ගිය නිසා අපහු සිග පරකුත් ගහන ගමන්  මම ඇදට වැටුනේ නිදිමතක් එනකන් මනෝ පාරක් ගහන්න. මම හිතුවේ අපේ ජිවිත ගැන.

රටේ ලෝකෙ එවුන් කියනවා වගේම අපි කුඩු කාරයෝ. එක් ලංකාවෙ ප්‍රසිද්ධ රහසක්. ඒක මම කරන දෙයක් නෙවෙයි. ලන්කාවට කුඩු ⁣ගෙන්න පටන් ගත්තේ කවද්ද ,එදා ඉදන්ම ඒවා අවේ අපේ පවුලේ එකෙක් හරහා.

අපි කරන්නේ බඩු පන්නලා දෙන එක. විතරයි. ඒ වෙනුවට ස්ටොක් එකෙන් බාගයයක් අපි නිකන් ගන්නවා . ඒ ගන්න ස්ටොක් එක අපි ආයේ විකුනනවා.

මේ සීන් එක අපේ සියගේ කාලේ ඉදන් අපේ අයියට වෙනකන් කරගෙන එනවා.
අපි මේකෙන් සැහෙන්නම දේවල් හම්බ කරගත්තා. ඒ වගේම නැතිත් කර ගත්තා.

මම පිස්සෙක් වගේ හිටියට මොකද අපේ  ගෙවල් සල්ලි උල්පත්. තනිකරම වෙනවා කින්ඩම් එකක් මේක. ඒ කින්ඩම් එකේ රජතුමා තමයි අපේ අයියා.

'කාවින්ද ශාක්‍ය බන්ඩාරනායක '

දේශනපාලන ලෝකෙට තනිකරම සුදු චරිතයක් තියෙන , මේ ලෝකෙට තනි කළු චරිතයක් තියෙන ⁣මම ජිවිතේ දැක්ක භයානකම මිනිහෙක්. තනිකරම විය්‍යග්‍රයෙක් වගේ මිනිහෙක් . එයාට තියුනු ඉවක් එක්ක පට්ටම බුද්ධිමත් බවක් වගේම මේ ෆිල්ඩ් එකේ මිනිහෙක්ට තියෙයි කියලා හිතන්න බැරි විදියේ සන්සුන් බවක් එක්ක වැඩ කරන්න පුළුවන් .

උබ බැරි වෙලාවත්  එයාගේ ඉලක්කයක් වුනොත් මම දෙන ඇඩ්වයිස් එක ඉක්මනින ජිවිතේ නැති කර ගනින්. මොකද එකෙන් උබට  අඩුම වේදනාවක් එක්ක ඉක්මන් මරනයක් හරි ලබා ගන්න පුළුවන් . මොකද  උබ ලෝකේ කොහේ හිටියත් ඒ මාරයා උබව හොයාගෙන එනවා.

ඒ ඇවිත් නිකන් ඉන්න නැ ඌ ගොදුර එක්ක සෙල්ලම් කරනවා. හරියට කොටියෙක් වගේ. කොටියෙක් ගොදුරේ පන තියෙනකොටම ඇගේ කැලි ගලවලා කනවා වගේ එයත් උබෙන් ආතල් ගන්නවා.  අන්තිමට එයා උබව මරන්නේ උබ මරනය ඉල්ලා අඩලත් හෙම්බත් වුනාට පස්සෙ .

ඒක මේ බිස්නස් එකේ හැටි . එහෙම නැතුව මේක කරන්න බැ. මොකද මේක ⁣ලංකාවේ එකිනෙකට වෙනස් මිනිසු ලක්ශ ගානක් එක්ක කරන මාරාන්තික ඩිල් එකක් . වික් වෙන්නෙ කොතනද එතන එකාව මරලා අනිකා උඩ එනවා.

You've reached the end of published parts.

⏰ Last updated: 14 hours ago ⏰

Add this story to your Library to get notified about new parts!

Positive Where stories live. Discover now