Hi,
ඔයලා හිතනව නේද මෙ කවුද කියලා මම අරොන් අවිශ්ක දික්පිටිය. ලෙසියට කිවොත් අවියා , එයාට විතරක් ශානු . එත් දැන් නම් ගොඩක් අයට මාව මිස්ට.ශෙන් බණ්ඩාරනායක . ඉතින් මෙ තමයි මිස්ට බොඩ් එකෙන් ලෝකෙන් හැන්ගුනු , ආදරය උතුරන්න තියෙන වෛරයක් එක්ක හාමු උන පාලම් ගැට්ටෙ අවියගෙ කතාව.අරොන් දික්පිටිය
අවුරුදු 21ශෙනුර යශ්මික බන්ඩාරනායක
අවුරුදු 24................................................................
මෙක මගෙ හිතට ආව අදහස් එක්ක මම අහලා දැකල තියයෙන දෙවල් වගේම , මගේ අද්දැකිම් එක්ක එකතු කරලා ලියත ගොන් කතාවක්. කවුරැත් කියවයි කියල හිතලා ලියන දෙයක් නෙවෙයි . එත් කියෙවුවොත් කියවන කාට වුනත් මගෙ කතාවට ඉඩක් දුන්නට ගොඩක් ස්තුතිය .
YOU ARE READING
Positive
FanfictionLove Means Love But Sometimes Love Mean Hate Come, let's see how to hate makes love